Win10 malagamata sarasemu :(

Capak Gamuthe

Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    Windows 10 will reach end of support on October 14, 2025. The current version, 22H2, will be the final version of Windows 10, and all editions will remain in support with monthly security update releases through that date.

    :(
    අනී ඔකුන්ගෙ පකේ අප්ඩේට් තියාගන්න කියපන්. මන් නම් දාපු ගමන් කරන්නෙ අප්ඩේට් එක බ්ලොක් කරලා දානවා සවිසස් වලින්! හුට්ට!

    XP ,Windows 7 නුත් තාම පට්ට බන්. අර අලුත්ම ටූල්ස් ඩ්‍රයිවස් එහෙම සපෝට් නැති නිසා 10 වලට මාරු උනේ.
    11 නම් තව අවුරුදු 5කට වත් මාරු වෙන්නෙ නෑ මන්නම්!
    ------ Post added on Jun 15, 2024 at 6:31 AM

    එතකොට win 11 ගහන්න බැරි මැෂින් බෝතල් පත්තරකාරයන්ට දෙන්නද කියන්නේ
    core 2 duo walath gahuwaki machan bypass karala. habai ssd ekakwat tienna oni.
    ------ Post added on Jun 15, 2024 at 6:32 AM
     
    • Like
    Reactions: Dr.Amdan

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,216
    8,594
    113
    අනී ඔකුන්ගෙ පකේ අප්ඩේට් තියාගන්න කියපන්. මන් නම් දාපු ගමන් කරන්නෙ අප්ඩේට් එක බ්ලොක් කරලා දානවා සවිසස් වලින්! හුට්ට!

    XP ,Windows 7 නුත් තාම පට්ට බන්. අර අලුත්ම ටූල්ස් ඩ්‍රයිවස් එහෙම සපෝට් නැති නිසා 10 වලට මාරු උනේ.
    11 නම් තව අවුරුදු 5කට වත් මාරු වෙන්නෙ නෑ මන්නම්!
    ------ Post added on Jun 15, 2024 at 6:31 AM

    core 2 duo walath gahuwaki machan bypass karala. habai ssd ekakwat tienna oni.
    ------ Post added on Jun 15, 2024 at 6:32 AM
    10 hodai 7 xp walin karanne word processing da
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    10 hodai 7 xp walin karanne word processing da
    web browsing විතරනෙ මචන්. ඒත් අලුත් හාඩ්වෙයා ඩ්‍රයිවස් එහෙම xp,7 සපෝට් නැති නිසා 10 මාරු උනේ.
    10 ,11 Bloatware,backgrnd process වැඩී එකයි සීන් එක. සුපිරිම ලේටස්ට් හාඩ්වෙයා තියෙන මැශිමක්නම් අවුලක් නෑ. අනාත කලු සිහලුන්ගෙ අවුරුදු ගනන් පරන පීසී ස්ලෝ වෙනවා නැතිනම් ඔව්වට!