ඔක්තෝබර් 14 වෙනිදා Windows 10 සඳහා සාමාන්‍ය සහයෝගය (End of Support) අවසන් කළා නේ. ඒත් මයික්‍රොසොෆ්ට් එකෙන් පෞද්ගලික පරිශීලකයින්ට තවත් වසරක් නොමිලේ ආරක්ෂක යාවත්කාලීන (Security Updates) ලබා දෙන Extended Security Updates (ESU) වැඩසටහනක් ගැන කිව්වා!
ඒකෙදි, ඔක්තෝබර් 14 ට කලින් Windows Update සෙටින්ග්ස් වල තිබුණ "Enroll now" කියන බට්න් එක ක්ලික් කරලා ලියාපදිංචි වෙන්න ඕනෑ.
මම ඒක ක්ලික් කළා, ඒ වගේම අද (නොවැම්බර් මාසේ) මට අලුත් යාවත්කාලීන ආවා!
අද මට ආපු Update එකේ ස්ක්‍රීන්ෂොට් එක:
Update එකේ නම: 2025-11 Cumulative Update for Windows 10 Version 22H2 for x64-based Systems (KB5068781)
මේක Extended Security Update (ESU) වැඩසටහන යටතේ ලැබෙන පළමු මාසික ආරක්ෂක යාවත්කාලීනය (First ESU Patch) බවයි පෙනෙන්නේ.
ඔයාලත් "Enroll now" ක්ලික් කරලා තියෙනවා නම්, Windows Update සෙටින්ග්ස් වලට ගිහින් "Check for updates" ක්ලික් කරලා බලන්න.