"බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    "බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ? උදාහරණයක් සමග පැහැදිලි කර දෙන්න.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    ලංකාවේ පරණ විහාර දාගැබ් සුද්දන්ට ටිකට් විකුණලා පෙන්වලා ඒවගෙන් එන ආදායමෙන් පොඩි ප්‍රමාණයක් බුද්ධාගම වෙනුවෙන් වැය කරන එක 🤩
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අනිත් ආගම් ප්‍රමුඛ නොවන බව, උත්ස්වයන්හි බෞද්ධ ආගමික නායකයන් පළමුව ඇමතිම.
     
    • Haha
    Reactions: KrishanL89

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,358
    25,569
    113
    අනෙක් රටවල් වගේම ආගමික රාජ්‍ය ක්‌, අනෙක් රටවල බුද්ධාගම සම්බන්ද ගැටළු වලදී මැදිහත් වීම.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව II පරිච්ෙඡ්දය, 9 වැනි වගන්තියේ බුද්ධාගම ආමන්ත්‍රණය කරයි [ශ්‍රී ලංකාව 1978 (ප්‍රති. 2010) - ව්‍යාපෘතිය ව්‍යාපෘතිය]. මෙන්න අදාල කොටස:

    "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු අතර, ඒ අනුව 10 සහ 14 (1) (ඊ) වගන්ති මගින් සියලුම ආගම්වලට ලබා දී ඇති අයිතිවාසිකම් සහතික කරන අතරම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ධනවත් කිරීම රාජ්‍යයේ යුතුකම විය යුතුය. ."
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,166
    49,525
    113
    සේදවත්ත
    ලංකාවේ පරණ විහාර දාගැබ් සුද්දන්ට ටිකට් විකුණලා පෙන්වලා ඒවගෙන් එන ආදායමෙන් පොඩි ප්‍රමාණයක් බුද්ධාගම වෙනුවෙන් වැය කරන එක 🤩
    මී හරකා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    President Buddhist wenna oni kiyala
    ehema ekak na mama hithanne.

    ehema ekak thiyenawa nam Presidential Candidate kenek wenna Buddhist kenek wenna one kiyala requirement ekak thiyenna one. ehema nathi minissu presidential illanawa api dakkane. aduma gane kalin lankawe Citizen kenek wenna one kiyalawath thibbe na.

    ehema rule ekak dana ekath Democratic na.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    dXWzXhG.jpeg
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    ඔවා ඉස්සර ඉදලා එන දේවල්. ඉස්සර රජවරු පාලනය කරේ ආගමකට රාජ්‍ය අනුග්‍රහය දීලා නේ. රජා විශ්වාස කරන දේ තමයි රාජ්‍යයේ විශ්වාසයත් වුනේ. දැන් එක නීති පොත්වල කොහොම තියෙනවා ද දන්නේ නෑ. හැබැයි ආරක්ෂක අංශවල ඉඳන් ඔහොම දෙයක් ලිඛිතව තියෙනවා කියලා නම් අහලා තියෙනවා ඒ අයගේ responsibilityවල. හරියට දන්නේ නෑ ඒත්.

    ප්‍රශ්නේ දේශපාලනය සඳහා මේ දේවල් අනිසි විදියට භාවිතා කිරීම තමයි. හැබැයි ඉතින් ලංකාවේ විතරක් නෙවෙයි දැන් දැන් ආයේ ජාති ආගම් ඉස්සරහට දාගෙන campaign කරනවා වගේ ලෝකේ හැමතැනම.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Ctb බස් එකේ ඉස්සරහා සීට් එක දෙන පිළිවෙළ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මේක සමහර අයට ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොම ද? මට තියෙන ප්‍රශ්නෙ ඕක.

    වෙන ආගමක් ලංකාවේ රාජ්‍ය ආගම වුණත් මම නම් හිතන්නේ නෑ ලංකාව දියුණු වෙයි කියලා. මීට අන්ත වෙන්නත් තිබ්බා මට නම් හිතෙන්නේ. කොහොම ද මේක Bangladesh වගේ වුණා නම්? ඔයාලා එහෙම කැමති ද?

    දැන් ඔය cricket කරන්නේ වෙනම ආගමක අය කියලා නේ කියන්නේ. පේනවා නේ කෙරුවාව. වෙනසක් නෑ ඉතින්. දැන් යාපනය සුඛිත මුදිත වෙලා පිස්සු හැදෙන ගානට දියුණු වෙලා ද? නෑ නේ.

    මේක ලංකාවේ මිනිස්සුන්ගේ හිතන විධිවල අවුලක්. ආගම්, දර්ශන වලටම වරදක් පටවන්න බෑ සමහර දේවල් වලට.

    වෙලාවට බුදු දහම මේ රටට ලැබිලා යන්තං ශේප් ජාතියක් බිහි වුණා කියලා තමයි මට නම් හිතෙන්නෙම.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,015
    6,922
    113
    Nawala
    ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව II පරිච්ෙඡ්දය, 9 වැනි වගන්තියේ බුද්ධාගම ආමන්ත්‍රණය කරයි [ශ්‍රී ලංකාව 1978 (ප්‍රති. 2010) - ව්‍යාපෘතිය ව්‍යාපෘතිය]. මෙන්න අදාල කොටස:

    "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු අතර, ඒ අනුව 10 සහ 14 (1) (ඊ) වගන්ති මගින් සියලුම ආගම්වලට ලබා දී ඇති අයිතිවාසිකම් සහතික කරන අතරම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ධනවත් කිරීම රාජ්‍යයේ යුතුකම විය යුතුය. ."
    එල !

    නමුත් මේ කොටස කොහෙවත් හරියට අර්ථකථනය කෙරෙන්නේ නෑ නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එල !

    නමුත් මේ කොටස කොහෙවත් හරියට අර්ථකථනය කෙරෙන්නේ නෑ නේ
    ඕක ව්‍යවස්ථාවට ඇතුල් කරේ තට්ටයන්ව පිනවන්න. කවදාවත් උසාවියකට ඕක අර්ථදක්වන්න සිද්ධවෙලා නෑ.

    බහු ආගමික රාජ්‍ය උත්සවයක් වගේ තියෙන වෙලාවක ඉස්සරහ පේලිය තට්ටයන්ට දෙන්න ඕන වගේ අදහසක් ඕකෙ තියෙන්නෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,001
    113
    Kottawa
    මේක සමහර අයට ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොම ද? මට තියෙන ප්‍රශ්නෙ ඕක.

    වෙන ආගමක් ලංකාවේ රාජ්‍ය ආගම වුණත් මම නම් හිතන්නේ නෑ ලංකාව දියුණු වෙයි කියලා. මීට අන්ත වෙන්නත් තිබ්බා මට නම් හිතෙන්නේ. කොහොම ද මේක Bangladesh වගේ වුණා නම්? ඔයාලා එහෙම කැමති ද?

    මොන ආගමක්වත් ප්‍රමුක වෙන්නෙ ඕනේ නෑ.. ඒ කියන්නෙ අදහන්න දෙන්න එපා කියන එක නෙමේ.. gov එකෙන් budget දෙන්න ඕනේ නෑ ආගම් වලට.. මිනිස්සූ ඕන්නම් දුන්නාවේ.. උබේ tax money christian churches නඩත්තු කරන්න දෙන එකට උබ කැමැති නෑ වගේම vice versa

    දැන් ඔය cricket කරන්නේ වෙනම ආගමක අය කියලා නේ කියන්නේ. පේනවා නේ කෙරුවාව. වෙනසක් නෑ ඉතින්.

    born again නිසා නෙමේ යකෝ ලොන්තයොන්ට cricket බෑ ඒකයි සරලවම :lol:

    දැන් යාපනය සුඛිත මුදිත වෙලා පිස්සු හැදෙන ගානට දියුණු වෙලා ද? නෑ නේ.

    උබ නොදන්නවා උනාට යාපනේ දැන් හොදට දියුනු වේගන එන්නේ South Indian states වගේ...
     
    • Love
    Reactions: Spiderman.Ayya