මී හරකාලංකාවේ පරණ විහාර දාගැබ් සුද්දන්ට ටිකට් විකුණලා පෙන්වලා ඒවගෙන් එන ආදායමෙන් පොඩි ප්‍රමාණයක් බුද්ධාගම වෙනුවෙන් වැය කරන එක![]()
ehema ekak na mama hithanne.President Buddhist wenna oni kiyala
එහෙම නෑ. වෙන කෙනේට ඡන්දෙ දිනන්න බෑ ඒත් එක requirement එකක් නෙවෙයි ව්‍යවස්ථාවේ තියෙන.President Buddhist wenna oni kiyala
එල !ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව II පරිච්ෙඡ්දය, 9 වැනි වගන්තියේ බුද්ධාගම ආමන්ත්‍රණය කරයි [ශ්‍රී ලංකාව 1978 (ප්‍රති. 2010) - ව්‍යාපෘතිය ව්‍යාපෘතිය]. මෙන්න අදාල කොටස:
"ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු අතර, ඒ අනුව 10 සහ 14 (1) (ඊ) වගන්ති මගින් සියලුම ආගම්වලට ලබා දී ඇති අයිතිවාසිකම් සහතික කරන අතරම බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ ධනවත් කිරීම රාජ්‍යයේ යුතුකම විය යුතුය. ."
ඕක ව්‍යවස්ථාවට ඇතුල් කරේ තට්ටයන්ව පිනවන්න. කවදාවත් උසාවියකට ඕක අර්ථදක්වන්න සිද්ධවෙලා නෑ.එල !
නමුත් මේ කොටස කොහෙවත් හරියට අර්ථකථනය කෙරෙන්නේ නෑ නේ
මේක සමහර අයට ලොකු ප්‍රශ්ණයක් වෙන්නෙ කොහොම ද? මට තියෙන ප්‍රශ්නෙ ඕක.
වෙන ආගමක් ලංකාවේ රාජ්‍ය ආගම වුණත් මම නම් හිතන්නේ නෑ ලංකාව දියුණු වෙයි කියලා. මීට අන්ත වෙන්නත් තිබ්බා මට නම් හිතෙන්නේ. කොහොම ද මේක Bangladesh වගේ වුණා නම්? ඔයාලා එහෙම කැමති ද?
දැන් ඔය cricket කරන්නේ වෙනම ආගමක අය කියලා නේ කියන්නේ. පේනවා නේ කෙරුවාව. වෙනසක් නෑ ඉතින්.

දැන් යාපනය සුඛිත මුදිත වෙලා පිස්සු හැදෙන ගානට දියුණු වෙලා ද? නෑ නේ.
එහෙම එකක් නෑ. දැන් ඉන්න president කිතුණුවෙක්.President Buddhist wenna oni kiyala