මෙහෙම Slow වෙන අවුලක් තියෙනවා තමා දැන්
මටත් සමහර වෙලාවට Speed ලෝඩ් වෙනවා හොදට වැඩ කරනවාඑහෙනම් මේ අවෙ කොහොමද
උන් දෙන්න නෑ.
danata vpn thama solution,( warp or wndscribe)මටත් සමහර වෙලාවට Speed ලෝඩ් වෙනවා හොදට වැඩ කරනවා
සමහර වෙලාවට ඔහොම Down ගිහින් කියලා පෙන්වනවා දවසට 3-4 පාරකට වඩා ඔහොම එනවා.
සමහර වෙලාවට හොදටම Slow Dialog HBB / Dialog MBB , Hutch ඔය අවුල එනවා.
WARP විසදුමක් නොවේ මම දාලා බැලුවා එත් ඔය අවුල එනවාdanata vpn thama solution,( warp or wndscribe)
cloudflare da mnda kachal eka.
warp walin mata solve una. usa server use karala balanna.WARP විසදුමක් නොවේ මම දාලා බැලුවා එත් ඔය අවුල එනවා
මගේ Germany VPS වලින් VPN , SSH Tunnel වලින් try කළා එත් එනවා මේ අවුල
Cloudflare වෙන්න බෑ මගේ සයිට් ගොඩක් තියෙන්නේ Cloudflare දාලා ඒ එකකවත් මේ අවුල එන්නේ නැහැ.
මම හිතන්නේ මේක මෙයාලගේ සර්වර් එකේම අවුලක් කියල බලමු මම Dialog එකට E-mail කල Reply අවාම කියන්නම්
එහෙනම් මේ අවෙ කොහොමද
502 bad gateway වැටෙන්නේ ගොඩක් වෙලාවටwarp walin mata solve una. usa server use karala balanna.

windscribe දාල බලන්න.කිරිය විතරක් නෙමෙයි වගේ බන්
Twitter feed එක අවුල් ගහනවා
මට මේ google cloud එකේ මෙලෝ වැඩක් කරන්න හිතෙන්නේ නෑ, පට්ටම slow
502 bad gateway වැටෙන්නේ ගොඩක් වෙලාවට
ටිකක් වෙලා ගියාම හිමිට load වෙන්න ගන්නවා
WARP, හරියන්නේ නැහැ
warp යන්නෙත් singapore වලට; warp france වලට ගියාම හරියනවා
කරුමෙට මේ dialog වලට ආවානේ slt fiber අයින් කරලා
දැන් ඉතින් විදවනවා![]()
ohoma kiyanna epa bng meyala kisima financial benifit ekak nathuwa samaja sathkarayak widihata meka pawathwagena yanne. server cost ekawath cover wenne naaa mama danna tharamin. ohoma katha karanna epa mona unath.@spamcheck @GTRZ meka hadapan balloh ikmanata
ohoma kiyanna epa bng meyala kisima financial benifit ekak nathuwa samaja sathkarayak widihata meka pawathwagena yanne. server cost ekawath cover wenne naaa mama danna tharamin. ohoma katha karanna epa mona unath.
