7788 ගෙන් ප්‍රවේශම් වන්න. id වල විස්තර පවා ප්‍රසිද්ද කරනවා

Kavindu1221

Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    https://m.facebook.com/lakmal.jayatilake?ref=m_notif&notif_t=group_comment

    me inne kolla. thiwanka 7778
    habei mama nam aran tiyenawa awulak wela nam naha
    meyaga wada hodayi..
    anith aya denne nathi services,connections,numbers meyagen aduwata ganna puluwan(godak sellersla official price ekatath wada 5x withara wadiyen gannawa special,vip numbers walin..meya official price ekata denne.).

    eth activation late wena scene ekayi eka gana ahuwama silent eke inna scene ekayi godak ayata awul..

    ehema unama miinissunta sellersla epa wenawa.

    habayi godak welawata sellersla banum ahanna hethuwak thamyi meyala office walata documents yawwata passe mobitel, SLT office wala wada karana unge activation process eka patta slow mama danna widiyata.
     
    • Like
    Reactions: manjulabw

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    mamath sim,routers aragena thiyenawa.
    yaluwoth mugen dtv,routers aragena thiyenawa.
    boru wadak karala na thawama.
    image-2022-02-21-014752.png

    image-2022-02-21-014913.png

    image.png

    image.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,106
    113
    මම හිතන්නේ මේක ඇත්ත වෙන්න පුළුවන්, මොකද මටත් මේ හා සමාන අත්දැකීමක් ඔය කියන කෙනා එක්කමූ තියෙනවා,
    ඔය කියන කෙනාගේ නම තිවංක, දෙහිවල ඉන්නේ මම හිතන විදියට,
    මම දැන් අවුරුද්දකට වගේ කලින් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගත්තා, සතියක් විතර යනකම් ඇක්ටිව් කරේ නැහැ,
    හැමදාම අද කරනවා හෙට කරනවා කියලා කල් දැම්මා, කෝල් ආන්සර් කරන්නේ නැහැ,
    වෙන නම්බර් එකකින් ගත්තම අපි කියලා දැන්ගත්තම කට් කරනවා, ආපහු මැසේජ් එවනවා ඔකොම නෙමෙයි ඔයා කෝල් 500ක් ගත්තත් මම ආන්ස්වර් කරන්නේ නැහැ කියලා, ඒ වගේ සවුත්තු පොරක්, කස්ටමර් කෙයා කියන එක අහලවත් නැති මිනිහෙක්,
    පස්සෙ මම ඩයලොග් එකේ තියෙන මගේ කනෙක්ෂන් පාවිච්ච් කරලා ඒක මගේ නමට හරව ගත්තා,ඩයලොග් එකේ මගේ යාලුවෙක් (හෙඩ් ඔෆිස් එකේ ලොකු පෝස්ට් එකක් තියෙන කෙනෙක්) මගේ ඉස්සරහම මූට කතා කරා,මූ ඌ අහන ඒවට ඇබරි ඇඹරි උත්තර දුන්නේ,මට යාලුවා බැන්නා ඇයි කෙලින්ම ඩයලොග් එකෙන් නොගෙන මේ වගේ අපතයින්ගෙන් ගන්නේ කියලා,
    එලකිරියේ පෝස්ට් එක්ක දැකලා විශ්වාස කරලා තමයි මුගෙන් ගත්තේ,මොකද එලකිරියේ නියම කොල්ලෝ ඉන්නවා, ඒ අතරෙ මේ වගේ අපතයොත් ඉන්නවා.මම පෝස්ට් එකක් නොදැම්මේ මම හිතුවා මේක අහම්බෙන් මට විතරක් උන දෙයක් කියලා,මේක දැක්කමයි මට තේරුනේ මේ මුගේ හැටි කියලා,ඒ නිසා මම අත්දැකීමෙන් කියන්නේ කස්ටමර් කෙයා බලාපොරොත්තු නොවෙනව නම් මුගෙන් බඩු ගන්න, මොකද ෆෝන් ආන්සර් කරන්නේ නැහැ මලාට,සල්ලි ගන්න කම් විතරයි,කතා ලරන්නවත් දන්නේ නැති සක්ක්ලියෙක් මූ,
    ගන්න දෙයක් කෙලින්ම කම්පනි වලින් ගන්න, එහෙම නැත්නම් හරියට කතාකරන්න සලකන්න දන්න හොද කොල්ලෙක්ගෙන් ගන්න,
    මේ ටික ලිව්වෙ තව එකෙක් බේරගන්න මිසක් වෙන දේකට නෙමෙයි, මට ඩයලොග් එකේ කනෙක්ෂන් තිබ්බ නිසා මම කරගත්තා, ඒත් හැමෝටම එහෙම බැහැනේ,
    පොර අනිත් කමෙන්ට් වලට පකයා වගේ රිප්ලයි දාලා මේ කමෙන්ට් එක දැක්කෙ නෑ වගේ ඉදලා තියෙන්නෙ ඇයි?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,319
    15,409

    7778 = නියම අමු තට්ට සිංහල 👌
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඔය හොරුන්ට තමුන්ගේ අයිඩී කාඩ් දීලා ඊට පස්සේ තව මොන ලෙඩ වැටෙයිද දන්නේ නැහැ. ගන්න දෙයක් අදාල ආයතනයෙන්ම ගන්න එක හොදයි.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,882
    1
    11,218
    113
    muge me wage kari line bala bala thawath business karana un innawada :rofl: apith business karanawa ape thaththalath business kale 1990 indan. minissunta ohoma pora talk denawa nan dakala na mn. anith eka sim eka wena unge namata thiyenawa kiynne ape id walinuth wena sim mun gannawa athine. mokakhri magulakta mattu unama thama threnne