ඇත්තටම රැකියා විරහිත නම් ඉතිං කැමති වෙන්න එපැයි . අනෙක රස්සාවක්ම නෙමෙයි ස්වයං රැකියාවක් හරි කමක් නෑ . මොකද නාකිංට 15000 ගානේ දෙන එකේ මේ තරුණ උන් ආර්ථිකයට එකතු කරගන්න එක හොඳයි . එහෙම බැරි නම් ඒ වගේ උන්ට කිසිම උදවුවක් නොකල නම් හරිඋන් ඕවට කැමති නෑ. උන්ට ඕනේ "රජේ" රස්සාවක්
ඉතිං නිකං කකා බිබී ඉන්න එකේ එහෙමවත් කරලා ආර්ථික ක්‍රියාවලියට දාන්න වෙනවා . මොන රටේද බන් මේ තරුණ උන් මෙහෙම ඉන්නෙ . අඩු ගානේ ඉඩම් ටිකක් දීලා වගාවකටවත් කරවගන්න ඕනේ .අවුරුදු 13 පාසල් අදයාපනයයි
කැම්පස් එකේ අවුරුදු 4
තව කෝස් වලටත් වියදම් කරපන්කෝ.මුන් රස්සා කරනවද නැද්ද කියන එක ආණ්ඩුවේ වැඩක් නෙමේ.තියන ලේසිම විශය කරලා කැම්පස් එකකට රිංගලා රස්සා නැති උනාම ආණ්ඩුවේන් රස්සා දෙන්නත් ඕන කියන්නේ පාණ්ඩු කාරයෝ.
මුන් වගේ මීහරක්ව ප්‍රයිවට් සෙක්ටර් එකට ගන්නේ නැත්තේ මොලෙත් නෑ ඉංග්‍රීසිත් බැරි නිසා.ඒක නිසා හොද පොසිශන් වලට ලං වෙන්නවත් බෑ.ඊලගට තියෙන්නේ ඉතින් රජයේ රස්සවකට රිංගගන්න එක.
නලව නලව ඉන්න නෙමේ මුන්ට රබර් උණ්ඩ දාලා වෙඩි තියලා එලවන්න ඕන.
uba hithanwada mehema maha paare athal dena unta discipline ekak or commitment ekak tiyenawa kyala simple kpi ekakwath follow karanna lolමොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .
දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
ඇයි නිකන් කකා බිබී ඉන්නේ? රස්සා තියෙන්නෙ ඕන තරම්.මුන්ගේ හැකියාවට හරියන ජොබ් එකකට ගියානම් හරි ක්ලීනින්ග් වගේඉතිං නිකං කකා බිබී ඉන්න එකේ එහෙමවත් කරලා ආර්ථික ක්‍රියාවලියට දාන්න වෙනවා . මොන රටේද බන් මේ තරුණ උන් මෙහෙම ඉන්නෙ . අඩු ගානේ ඉඩම් ටිකක් දීලා වගාවකටවත් කරවගන්න ඕනේ .
මේක දකින කන්නග්ගර මහත්තයා
![]()
pora dunne e kaleta sapeksha wisadumak . anek aya dana ganna one update karaganna kaleta sapekshawa. aneka kannangara education system eka practical ewa tibune . aneka English medium .ඌ තමයි රට කෑවේ
කොටසක් නිකං ඉගෙනගෙන රට පනිනවා
අනිත් කොටස පාරේ
වත්තේ වැඩට මිනිස්සු නෑ
රටට ඩොලර් හොයන්නෙ මැදපෙරදිග කඹුරන ගෑණු
ගෙවලා උපාධි ගන්න වෙන ක්‍රමයක් එන්න ඕන
ණයක් අරගෙන රස්සාවක් කරලා ගෙවන්න වෙන
එතකොට අපේ බදු වියදමත් අඩුයි
පාරේ ඉන්න වෙන උපාධිත් ඉවරයි