හැකියා රහිත උපාදිධාරින් ට සංග්‍රහයක් !!

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    ස්වයං රැකියාවක් මොකුත් කරන්න බරිලුද?
    මදිකමක් වගේ හිතිං හදාගත්ත එකක් වෙනවලුද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උන් ඕවට කැමති නෑ. උන්ට ඕනේ "රජේ" රස්සාවක්
    ඇත්තටම රැකියා විරහිත නම් ඉතිං කැමති වෙන්න එපැයි . අනෙක රස්සාවක්ම නෙමෙයි ස්වයං රැකියාවක් හරි කමක් නෑ . මොකද නාකිංට 15000 ගානේ දෙන එකේ මේ තරුණ උන් ආර්ථිකයට එකතු කරගන්න එක හොඳයි . එහෙම බැරි නම් ඒ වගේ උන්ට කිසිම උදවුවක් නොකල නම් හරි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    අවුරුදු 13 පාසල් අදයාපනයයි
    කැම්පස් එකේ අවුරුදු 4

    තව කෝස් වලටත් වියදම් කරපන්කෝ.මුන් රස්සා කරනවද නැද්ද කියන එක ආණ්ඩුවේ වැඩක් නෙමේ.තියන ලේසිම විශය කරලා කැම්පස් එකකට රිංගලා රස්සා නැති උනාම ආණ්ඩුවේන් රස්සා දෙන්නත් ඕන කියන්නේ පාණ්ඩු කාරයෝ.

    මුන් වගේ මීහරක්ව ප්‍රයිවට් සෙක්ටර් එකට ගන්නේ නැත්තේ මොලෙත් නෑ ඉංග්‍රීසිත් බැරි නිසා.ඒක නිසා හොද පොසිශන් වලට ලං වෙන්නවත් බෑ.ඊලගට තියෙන්නේ ඉතින් රජයේ රස්සවකට රිංගගන්න එක.

    නලව නලව ඉන්න නෙමේ මුන්ට රබර් උණ්ඩ දාලා වෙඩි තියලා එලවන්න ඕන.
    ඉතිං නිකං කකා බිබී ඉන්න එකේ එහෙමවත් කරලා ආර්ථික ක්‍රියාවලියට දාන්න වෙනවා . මොන රටේද බන් මේ තරුණ උන් මෙහෙම ඉන්නෙ . අඩු ගානේ ඉඩම් ටිකක් දීලා වගාවකටවත් කරවගන්න ඕනේ .
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මොනවා උනත් පවු. රස්සාවක්නෙ ඉල්ලන්නෙ . හැබැයි ආණ්ඩුවේ නිකං රස්සා දෙන්නෙ නැතිව කොලිෆිකේශන් හදාගෙන ප්‍රයිවෙට් සෙක්ටර් එකට යවන්න පුලුවන් විදියට අතරමැදි පාඨමාලාවක් හදල ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ .

    දීර්ඝකාලීනව වැඩකට නැති උපාධි නවත්වන්න ඕනේ . එතකොය උසස් පෙළෙන් පස්සෙ මොකක් හරි කරයි කාලේ කන්නෙ නැතිව
    uba hithanwada mehema maha paare athal dena unta discipline ekak or commitment ekak tiyenawa kyala simple kpi ekakwath follow karanna lol

    Job ekak nathi wada puluwan committed eka qualification nattam hadagena hari private sector eke podima thana indan hari patan gannawa mehema paara mada walalenne nathiwa. Megollo me putu thambala pin padi aran retire unama thawath pin padiyak aran sape inna plan karana kattiya.

    A/L witharak karapu un mehema athal denne na.
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඉතිං නිකං කකා බිබී ඉන්න එකේ එහෙමවත් කරලා ආර්ථික ක්‍රියාවලියට දාන්න වෙනවා . මොන රටේද බන් මේ තරුණ උන් මෙහෙම ඉන්නෙ . අඩු ගානේ ඉඩම් ටිකක් දීලා වගාවකටවත් කරවගන්න ඕනේ .
    ඇයි නිකන් කකා බිබී ඉන්නේ? රස්සා තියෙන්නෙ ඕන තරම්.මුන්ගේ හැකියාවට හරියන ජොබ් එකකට ගියානම් හරි ක්ලීනින්ග් වගේ😀.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    තබ්බදෝරු දෝදු ඇන්ටිලා අංකල්ලට මොන ජොබ් ද බං. මෙලෝ වැඩකට නැති උපාදි අරගෙන මුන්ට රැකියා දෙන්න පිස්සුද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,117
    4,954
    113
    -In Darkness-
    මේ ඔක්කොම වගේ බාහිර උපාදිකාරයෝ බං. උන් ගෙවල් වලට වෙලා ලමයිනුත් හදලා ඔක්කොම කරලා ඉවර වෙලා අවුරුදු 40 වගේ වෙද්දි ඔන්න හිතනවා පෙන්ශන් එකක් ඕනේ කියලා. ඊට පස්සේ බාහිර උපාදි කරලා ඔය විදියට පාරවල් ගානේ හැමනෙනනවා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,995
    1
    28,332
    113
    කවුද කිව්වෙ උන්ට වැඩකට නැති GAQ වගේ ගූ උපාධි කරන්න කියලා?
     
    • Like
    Reactions: lilman

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,223
    49,569
    113
    සේදවත්ත
    මුංව පාරවල් අතුගාන්න වගේ දාන්න බැරිද සැනිටරි එන්ජිනියර් කියලා ආන්ඩුවේ රස්සාවක්නේ ඕනේ

    පොලිමට තියලා බැටන් පොලු බස්සුවනම් දවසක් ආයේ පාරට එන් නෑ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,644
    16,861
    113
    A/L hariyata karaganna bari unath TECH giya kollo kello tika hondata salli hamba karanawa entrepreneurs la wela. E witarak neme un thawa unta jobs create karanawa.
    Arts karapu losala gedara indan pin bath kaala anthimata 8 pass unath 60000-70000 padi ganna police PC lagen gutith kanawa.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක දකින කන්නග්ගර මහත්තයා
    What The Wtf GIF by MOODMAN

    ඌ තමයි රට කෑවේ
    කොටසක් නිකං ඉගෙනගෙන රට පනිනවා
    අනිත් කොටස පාරේ
    වත්තේ වැඩට මිනිස්සු නෑ
    රටට ඩොලර් හොයන්නෙ මැදපෙරදිග කඹුරන ගෑණු
    ගෙවලා උපාධි ගන්න වෙන ක්‍රමයක් එන්න ඕන
    ණයක් අරගෙන රස්සාවක් කරලා ගෙවන්න වෙන
    එතකොට අපේ බදු වියදමත් අඩුයි
    පාරේ ඉන්න වෙන උපාධිත් ඉවරයි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඌ තමයි රට කෑවේ
    කොටසක් නිකං ඉගෙනගෙන රට පනිනවා
    අනිත් කොටස පාරේ
    වත්තේ වැඩට මිනිස්සු නෑ
    රටට ඩොලර් හොයන්නෙ මැදපෙරදිග කඹුරන ගෑණු
    ගෙවලා උපාධි ගන්න වෙන ක්‍රමයක් එන්න ඕන
    ණයක් අරගෙන රස්සාවක් කරලා ගෙවන්න වෙන
    එතකොට අපේ බදු වියදමත් අඩුයි
    පාරේ ඉන්න වෙන උපාධිත් ඉවරයි
    pora dunne e kaleta sapeksha wisadumak . anek aya dana ganna one update karaganna kaleta sapekshawa. aneka kannangara education system eka practical ewa tibune . aneka English medium .
     
    • Like
    Reactions: War Fighter

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,362
    3,674
    113
    මොනර තැන්න
    රස්සාවක් දෙන්න බැරිනම් මේකෙ ඉන්න කැරි උත්ති ගෙ පුතාල දැන ගන්න ඕනෙ උපාදියක් නොදි ඉන්න,
    :growl::growl::growl::growl: