මචංලා
බටපොල කියලා ගහලා තියෙන පොඩි කුරු දෙකක් තියෙන ඇන්ටනාවක් ගත්තා. භාණ්ඩේ උඩ තට්ටුවේ හයි කරලා බැලුවා. ටීවී එක තියෙන්නේ පහළ තට්ටුවේ. චැනල් ටියුන් කරන්න ලේසි නිසා ටීවී එක උඩට අරන් ගිහින් ට්යුන් කළා. චැනල් ටික පේනවා එක ඩොටක් නැති වෙන්න සුපිරියටම. ආයේ peo tv එකේ බලනවා වගේ. චැනල් ටික ටියුන් කරලා ටීවී එක පහලට ගෙනිහින් හයි කළා කියපන්කෝ. මෙලෝ රෙද්දක් පේන්නේ නෑ. ඩොට් විමානය යි. බලන්න තිබ්බා හැම රෙද්දම බැලුවා. ඒත් එමමයි. පස්සේ ආයෙත් කෝකටත් කියලා උඩ තට්ටුව ටීවී එක අරන් ඇවිත් බැලුවා. එතකොට කලින් වගේ සුපිරියටම පේනවා.
මොකක් වෙන්න පුලුවන්ද මචංලා මේ වගේ සන්තැසියක් වෙන්න හේතුව?

BUMP