ඇන්ටනා Case

nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    මචංලා

    බටපොල කියලා ගහලා තියෙන පොඩි කුරු දෙකක් තියෙන ඇන්ටනාවක් ගත්තා. භාණ්ඩේ උඩ තට්ටුවේ හයි කරලා බැලුවා. ටීවී එක තියෙන්නේ පහළ තට්ටුවේ. චැනල් ටියුන් කරන්න ලේසි නිසා ටීවී එක උඩට අරන් ගිහින් ට්‍යුන් කළා. චැනල් ටික පේනවා එක ඩොටක් නැති වෙන්න සුපිරියටම. ආයේ peo tv එකේ බලනවා වගේ. චැනල් ටික ටියුන් කරලා ටීවී එක පහලට ගෙනිහින් හයි කළා කියපන්කෝ. මෙලෝ රෙද්දක් පේන්නේ නෑ. ඩොට් විමානය යි. බලන්න තිබ්බා හැම රෙද්දම බැලුවා. ඒත් එමමයි. පස්සේ ආයෙත් කෝකටත් කියලා උඩ තට්ටුව ටීවී එක අරන් ඇවිත් බැලුවා. එතකොට කලින් වගේ සුපිරියටම පේනවා.

    මොකක් වෙන්න පුලුවන්ද මචංලා මේ වගේ සන්තැසියක් වෙන්න හේතුව?
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    Wire eka original eka da?

    Round widihata othala da thiyenne?
    ඔව් මචං රවුමට ඔතලා තිබ්බේ. මම ටෙස්ට් කාලේ කලින් පාර ගෙනපු ඇන්ටෙනා wire එක දාලා. ඒත් හොඳට වැඩ කළා. පස්සේ අලුත් wire එක දාලා ටීවී එක පහළ තියලා ට්‍රයි කළා. ඒත් දොට් සීන් එක වෙනසක් උනේ නෑ.

    නොයිස්..
    තේරුනේ නෑ
    ------ Post added on Jun 20, 2024 at 1:37 PM
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,371
    4,003
    113
    Wire eka pahalata geena path eka wenas karala balapn. Electric noise ekak set wenwada dan na ( Current wire, magnet..etc)

    Wire othala thiyannath epa
    ඔව් මචං රවුමට ඔතලා තිබ්බේ. මම ටෙස්ට් කාලේ කලින් පාර ගෙනපු ඇන්ටෙනා wire එක දාලා. ඒත් හොඳට වැඩ කළා. පස්සේ අලුත් wire එක දාලා ටීවී එක පහළ තියලා ට්‍රයි කළා. ඒත් දොට් සීන් එක වෙනසක් උනේ නෑ.

    තේරුනේ නෑ
    ------ Post added on Jun 20, 2024 at 1:37 PM
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    CEWAKtE.png

    භූමි දෝශයක් ආයිබෝං...
    කොඩිවිනය්ක් කොරලා හතු‍රෙක් උඹලගෙ...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,099
    31,863
    113
    මචංලා

    බටපොල කියලා ගහලා තියෙන පොඩි කුරු දෙකක් තියෙන ඇන්ටනාවක් ගත්තා. භාණ්ඩේ උඩ තට්ටුවේ හයි කරලා බැලුවා. ටීවී එක තියෙන්නේ පහළ තට්ටුවේ. චැනල් ටියුන් කරන්න ලේසි නිසා ටීවී එක උඩට අරන් ගිහින් ට්‍යුන් කළා. චැනල් ටික පේනවා එක ඩොටක් නැති වෙන්න සුපිරියටම. ආයේ peo tv එකේ බලනවා වගේ. චැනල් ටික ටියුන් කරලා ටීවී එක පහලට ගෙනිහින් හයි කළා කියපන්කෝ. මෙලෝ රෙද්දක් පේන්නේ නෑ. ඩොට් විමානය යි. බලන්න තිබ්බා හැම රෙද්දම බැලුවා. ඒත් එමමයි. පස්සේ ආයෙත් කෝකටත් කියලා උඩ තට්ටුව ටීවී එක අරන් ඇවිත් බැලුවා. එතකොට කලින් වගේ සුපිරියටම පේනවා.

    මොකක් වෙන්න පුලුවන්ද මචංලා මේ වගේ සන්තැසියක් වෙන්න හේතුව?
    hari hari oyata thattu dekak thiyanawa kiyala api danagaththa,
    dan aluth tax eka gewanna lasthu wemu
    lol
     
    • Like
    Reactions: nnjeevana and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    ඕකේ ඇති power supply එකක්. එක හරියට වැදිලා ද බලන්න. වයර් එක නැමුනු තැන් තියනවාද? නැත්නම් ඉතින් දෙපැත්තටම ඊයම් ටිකක් තියලා බලන්න තමා වෙන්නේ.
     
    • Like
    Reactions: nnjeevana and NRTG