chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    godak dawas bn awith. waradak na. kiyanna taram loku dekuth na. hodai
    No complaints on my behalf

    මාත් ඊයේ දාගත්තා බන්. Recovery Mood දාලා දැම්මේ. ලොකූ වෙනසක් නම් නෑ වගේ. හැබැයි Subtle Changes ටිකක් නම් තියෙනවා. සෑහෙන්න Smooth. Animations එහෙම ටිකක් හොඳයි වගේ.

    උඹට Bugs එහෙම සෙට් උනාද??

    මොකද්ද Device එක??
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,351
    2
    53,809

    0tBlfdn.jpeg
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Global නේ....

    මාත් එමමයි...

    හැබැයි පුතෝ මට Bugs ටිකක් හම්බුනා.

    Device - Mi 11 Ultra

    1. Back Display එක වැඩ නෑ. Notification එනවා. Camera එකත් වැඩ. ඒත් නිකන් ටච් කලාට වැඩ නෑ.

    2. සමහර Apps, Background වැඩ කරන එක නිකන් ම නතර කරනවා. උදා. Volume Style App එක ටික වෙලාවක් ගියාම Disable කරනවා. Settings කොච්චර හැදුවත් හරිගියේ නෑ.

    3. Themes ඇප් එකෙන් Theme එකක් Apply කරන්න ගියාම (Hyper OS Themes) System Optimization on කරලා නෑ කියලයි Theme එක Not Compatible කියලයි මැසේජ් දෙකක් එනවා.

    4. Vowifi සමහර වෙලාවට වැඩ නෑ.

    උඹලට මේවා නැද්ද??
     
    • Haha

    1. No back display

    2. Happened with my VPN and antivirus apps but after disabling battery optimization and enabling "Other permissions" both apps work as used to

    3. Nope themes work perfectly fine

    k1EZ1Yr.png

    4. Zero issues with WiFi so far
     
    Wifi නෙමෙයි මචන් VOWIFI. VOLTE වගේම WIFI වලට එන එක.

    මන් Xiaomi Forum එකෙත් දැම්ම. උන් නම් කියන්නෙ ලබන මාසේ Update එකක් එනවා කියලා. :yes:

    ohoma eka Redme 12 vala na ne
    හෑ..... Hyper OS එකට මාරු උනාද??

    Notification Panel Settings වල බලපන් පොඩ්ඩක්. :unsure:

    ------ Post added on Jun 20, 2024 at 4:44 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka
    මාත් ඊයේ දාගත්තා බන්. Recovery Mood දාලා දැම්මේ. ලොකූ වෙනසක් නම් නෑ වගේ. හැබැයි Subtle Changes ටිකක් නම් තියෙනවා. සෑහෙන්න Smooth. Animations එහෙම ටිකක් හොඳයි වගේ.

    උඹට Bugs එහෙම සෙට් උනාද??

    මොකද්ද Device එක??
    mage meka

    https://www.gsmarena.com/xiaomi_11_lite_5g_ne-11101.php
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,647
    197,666
    113
    Colombo, Sri Lanka
    Global නේ....

    මාත් එමමයි...

    හැබැයි පුතෝ මට Bugs ටිකක් හම්බුනා.

    Device - Mi 11 Ultra

    1. Back Display එක වැඩ නෑ. Notification එනවා. Camera එකත් වැඩ. ඒත් නිකන් ටච් කලාට වැඩ නෑ.

    2. සමහර Apps, Background වැඩ කරන එක නිකන් ම නතර කරනවා. උදා. Volume Style App එක ටික වෙලාවක් ගියාම Disable කරනවා. Settings කොච්චර හැදුවත් හරිගියේ නෑ.

    3. Themes ඇප් එකෙන් Theme එකක් Apply කරන්න ගියාම (Hyper OS Themes) System Optimization on කරලා නෑ කියලයි Theme එක Not Compatible කියලයි මැසේජ් දෙකක් එනවා.

    4. Vowifi සමහර වෙලාවට වැඩ නෑ.

    උඹලට මේවා නැද්ද??
    ගණන් ගන්න එපා බ්‍රෝ. ශිරෝමි අක්කට මොකක් හරි ලෙඩක් නැතුව තියෙන්න විදිහක් කොහොමත් නැහැ :P
     
    • Haha
    Reactions: chirantha19890821