Xiaomi Devices වලට Hyper OS Update එක ආවද මිතුරනි??
කොහොමද Update එක???
කොහොමද Update එක???
godak dawas bn awith. waradak na. kiyanna taram loku dekuth na. hodai
No complaints on my behalf
Depends on the person who is using bro.ස්රියානි හෙන ගූ
මාත් ඊයේ දාගත්තා බන්. Recovery Mood දාලා දැම්මේ. ලොකූ වෙනසක් නම් නෑ වගේ. හැබැයි Subtle Changes ටිකක් නම් තියෙනවා. සෑහෙන්න Smooth. Animations එහෙම ටිකක් හොඳයි වගේ.
උඹට Bugs එහෙම සෙට් උනාද??
මොකද්ද Device එක??
Global නේ....
Global නේ....
මාත් එමමයි...
හැබැයි පුතෝ මට Bugs ටිකක් හම්බුනා.
Device - Mi 11 Ultra
1. Back Display එක වැඩ නෑ. Notification එනවා. Camera එකත් වැඩ. ඒත් නිකන් ටච් කලාට වැඩ නෑ.
2. සමහර Apps, Background වැඩ කරන එක නිකන් ම නතර කරනවා. උදා. Volume Style App එක ටික වෙලාවක් ගියාම Disable කරනවා. Settings කොච්චර හැදුවත් හරිගියේ නෑ.
3. Themes ඇප් එකෙන් Theme එකක් Apply කරන්න ගියාම (Hyper OS Themes) System Optimization on කරලා නෑ කියලයි Theme එක Not Compatible කියලයි මැසේජ් දෙකක් එනවා.
4. Vowifi සමහර වෙලාවට වැඩ නෑ.
උඹලට මේවා නැද්ද??
ohoma eka Redme 12 vala na ne
1. No back display
2. Happened with my VPN and antivirus apps but after disabling battery optimization and enabling "Other permissions" both apps work as used to
3. Nope themes work perfectly fine
![]()
4. Zero issues with WiFi so far

හෑ..... Hyper OS එකට මාරු උනාද??ohoma eka Redme 12 vala na ne
mage mekaමාත් ඊයේ දාගත්තා බන්. Recovery Mood දාලා දැම්මේ. ලොකූ වෙනසක් නම් නෑ වගේ. හැබැයි Subtle Changes ටිකක් නම් තියෙනවා. සෑහෙන්න Smooth. Animations එහෙම ටිකක් හොඳයි වගේ.
උඹට Bugs එහෙම සෙට් උනාද??
මොකද්ද Device එක??
ගණන් ගන්න එපා බ්‍රෝ. ශිරෝමි අක්කට මොකක් හරි ලෙඩක් නැතුව තියෙන්න විදිහක් කොහොමත් නැහැGlobal නේ....