Questions උඹලා Soul Coffee බොනවද? 🤢

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    ලංකාවේ හදන සුපිරි බ්‍රෑන්ඩ් එකක් කියල රිවිව් දාල තිබ්බ හින්ද ගත්ත. නොදකින් හරිශ්චන්ද්‍ර කෝපි වගේමයි.

    1702018334860_dsc1320copy.jpg

    අපරාදේ කලින් වගේම Khao Shong ගන්න තිබ්බේ. ඒකෙ අහලකින්වත් තියන්න බෑ මේ ජරාව.
    5369f759dea06966e0a183876058abd1.jpg
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    කෝපි බීම art එකක් මම හිතන්නෙ, ground coffee එක්ක instant coffee compare කරන එකෙන්ම තේරුමක් නෑ
     
    • Like
    Reactions: ElaBaba

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Koikada bonne photo ekak dapan
    එකම brand එක එක දිගටම මම බොන්නේ නෑ. ඕකෙත් ඔය කර කරපු එක බාගෙට කර කරපුවාව එහෙම තියෙනවා නේ. ඒව මාරු කර කර ගන්නවා. එකම brand එකට addict උනාම කොෆි වල ආතල් ඒක මිස් වෙනවා.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,909
    11,652
    113
    කෝපි බීම art එකක් මම හිතන්නෙ, ground coffee එක්ක instant coffee compare කරන එකෙන්ම තේරුමක් නෑ
    ithin Khao Shong instant coffee eka patta rahai ne. Suwanda ehemath maru.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    godak kal idan smooth eka ganne, espresso machine ekata.

    dannam mokakhari awulak tiyenawa, tast ekath awul, anika gastritis gathiyak enawa beela tika welawakin. henama karumayak eka. kalin ehema ne
    me tike eka hinda instant coffee use karanne
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,314
    113
    ඉතින් උඹ ground coffee එක espresso machine එකකින්ද brew කරන්නෙ?
    එහෙම නැතුව නිකන් හදලනන් instant coffee එකකට වඩා හොඳට ගන්න විදිහක් නෑ.
    Instant coffee කියන්නෙ හරි විදිහට අදාල පීඩන වල අදාල මැෂින් වල brew කරපු කොෆී ආපහු වතුර අයින් කරල කැට කරල එන product එකක්.
    ඒකයි instant coffee සම්පූර්ණයෙන් දියවෙන්නෙ.
    කෝපි කුඩු වෙනයි instant coffee වෙනයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ දවස් වල බොන ඒවා රස අනූව පෙල ගැස්සුවම

    Nescafe gold
    Bon Aroma
    Necafe classic
    Gimoca
    Stuart
    Harischandra
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ඉතින් උඹ ground coffee එක espresso machine එකකින්ද brew කරන්නෙ?
    එහෙම නැතුව නිකන් හදලනන් instant coffee එකකට වඩා හොඳට ගන්න විදිහක් නෑ.
    Instant coffee කියන්නෙ හරි විදිහට අදාල පීඩන වල අදාල මැෂින් වල brew කරපු කොෆී ආපහු වතුර අයින් කරල කැට කරල එන product එකක්.
    ඒකයි instant coffee සම්පූර්ණයෙන් දියවෙන්නෙ.
    කෝපි කුඩු වෙනයි instant coffee වෙනයි.
    Thank you for the explanation
     
    • Like
    Reactions: olu bakka

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    799
    93
    dripping coffee maker එකකින් හදල බලන්න,එතකොට නියම රස සුවඳ එනවා. නැතුව උණු වතුරට දාල තැම්බෙන්න තියල ගත්තට නියම රස සුවඳ එන්නේ නැ. coffee maker එකෙන් හරිස්චන්ද්‍ර coffee එකකත් හොඳට එනවා
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    dripping coffee maker එකකින් හදල බලන්න,එතකොට නියම රස සුවඳ එනවා. නැතුව උණු වතුරට දාල තැම්බෙන්න තියල ගත්තට නියම රස සුවඳ එන්නේ නැ. coffee maker එකෙන් හරිස්චන්ද්‍ර coffee එකකත් හොඳට එනවා
    මොකද්ද use කරන machine එක

    මම හෙන ආසාවෙන් ඉන්නේ coffee machine එකක් ගන්න . මට හිතාගන්න බැරිව ඉන්නේ මොකද්ද ගන්නේ කියල.

    https://www.bialetti.com/it_en/moka-express.html
    https://www.breville.com/us/en/products/espresso/bes870.html?sku=BES870XL
    https://www.delonghi.com/en/products/coffee/automatic-coffee-makers/rivelia