බලපත්‍ර ඉඩමකට අහුවුනා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    බලපත්‍ර ඉඩම් කියන්නෙ මොනවද ??
    රජයෙන් තාවකාලිකව වගා කරන්න බලපත්‍රයක් දෙනවා. එක තමයි ඔය විකුනන්නේ. ඒත් ඒ ඉඩම වවන එකාටවත් ඒ ඉඩම අයිති නෑ. ඔකේ අක්කර බදු කියලා අවුරුදකට පාරක් ගෙවන්න ඕනේ. ජයභුමි, ස්වර්නභුමි කියන්නේ රජයෙන් අයිතිකාරයාටම දෙන ඉඩම් ඒවා අවුලක් නෑ.

    තව තියෙනවා ප්‍රකශන ඔප්පු කියලා ජාතියක් ඒවා මරාල
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
    සල්ලි ගෙව්වා කියලා ඔප්පුකරන්න මොනාහරි සාක්කි තියාගත්තාද? රිසිට් හරි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    රජයෙන් තාවකාලිකව වගා කරන්න බලපත්‍රයක් දෙනවා. එක තමයි ඔය විකුනන්නේ. ඒත් ඒ ඉඩම වවන එකාටවත් ඒ ඉඩම අයිති නෑ. ඔකේ අක්කර බදු කියලා අවුරුදකට පාරක් ගෙවන්න ඕනේ. ජයභුමි, ස්වර්නභුමි කියන්නේ රජයෙන් අයිතිකාරයාටම දෙන ඉඩම් ඒවා අවුලක් නෑ.

    තව තියෙනවා ප්‍රකශන ඔප්පු කියලා ජාතියක් ඒවා මරාල
    එතකොට ඔය වෙන්දේසි වතු කියල විකුනන්නේ මොනවද? එව්වා වෙන්දේසි කරන එවුන්ට ඉඩම් හම්බෙන්නෙත් කවද හරි රජයේ රිසර්වේෂන් කියල තිබ්බා එව්වා නෙමෙයිද? නැත්තන් මේ අවුරුදු 100 ගානක් පෞද්ගලික අයිතියක් තිබ්බ එව්වද අක්කර ගණන් වෙන්දේසි කාරයින්ට දෙන්නේ?
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    advance ekath lawyer ge upades anuwa karanna.
    Advance ekath idam kanthoruwe register karanna puluwan. mama ehema kala.

    ක් පෞද්ගලික අයිතියක් තිබ්බ එව්වද අක්කර ගණන් වෙන්දේසි කාරයින්ට දෙන්නේ?
    ow. un idama aran kotas karala. parawala dala . current eka wathura aragena wikunanawa.
    ------ Post added on Jun 22, 2024 at 12:36 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    පත්තිරු නොබලා කම්මැලිකමටගන්නවට හොදවැඩේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. කෝල් රෙකෝඩින්,ලියවිල්ලක්වත් තියනවනම් මොකක් හරි කරගනන්පුලුවන්. නැත්නම් නඩූ දාන එකේ තේරුමකුත් නෑ. විකුණපු එකා උබව නොමග යැව්වා, රැවැට්ටුවා කියලාකියන්නපුලුවන් සාක්‍ෂියක් හොයාගනින්
    මොනවද බං පත්තිරු කියන්නෙ? ඔය ඉඩම් සබ්ජෙක්ට් එක පොඩ්ඩක්වත් දන්නෙනෑ. කියලා දියන්කො
     
    • Like
    Reactions: NRTG and lasankandy

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    මොනවද බං පත්තිරු කියන්නෙ? ඔය ඉඩම් සබ්ජෙක්ට් එක පොඩ්ඩක්වත් දන්නෙනෑ. කියලා දියන්කො
    පත්තිරු බලනවා කියන්නෙ බන් ඉඩමක් අවසානෙට කාගේ නමටද රජයේ ලියාපදිංචි වෙලා තියෙන්නෙ කියලා බලන එකට. ඉඩමක ඔප්පුවක විස්තර ඉඩම් කච්චේරියට ෆෝර්ම් එකක් පුරවලා දෙන්න ඕනේ. එතකොට උන් බලලා දෙනවා ඒ විස්තර කොලේකින්. ඒක තමා පත්තිරුව කියන්නෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සමහර බලපත්‍ර ඉඩම් විකුනන්න බෑ. බිම්සවිය වගේ එවා.
     
    • Like
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    හදිස්සියට අත්තිකාරම් ගෙව්වා. පස්සේ කොන්දේසි ගැන දැනගත්තේ. ඊට පස්සේ මම ගනුදෙනුව කරන්න බැහැ කිව්වා. දැන් අත්තිකාරම් ගන්න හරිම අමාරුයි. නීතියේ සහයක් තියෙයිද? දන්නා කෙනෙකුගේ උදව් අවශ්‍යයි
    සල්ලි දුන්නා කියලා ඔප්පු කර ගන්න පුළුවන් නම් (e .g. -Bank receipt) lawyer කෙනක් හරහා වැඩේ කර ගන්න පුළුවන් වෙයි.
    පොලිසියේ යාලුවෙක් හරි contact(ලොකු post එකක් ) එකක් තියෙනවා නම් පොලිසියට ගෙනැල්ල බලපන් සල්ලි ගන්න පුළුවන් ද කියලා.
    හැබැයි, අවුල තියෙන්නේ ඔය වගේ කුප්ප වැඩ කරන්නේ දස ඇම්ඩන්ලා , උන් ඔවට බය නෑ , ඔකුන් law එකේ loophole ඔක්කොම දන්නවා .
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    මෙක කරන්න පුලුවන්, මුලින්ම අදාල කාරණය පැහැදිලිව ලියල, ගෙවු මුදල සදහන් කරල , එම මුදල ආපසු ලබාදෙන්න්න කියල ලියාපදින්චි තැපැලෙන් ලියුමක් යවන්න. නොදුන්නොත් නඩුවක් දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොනවද බං පත්තිරු කියන්නෙ? ඔය ඉඩම් සබ්ජෙක්ට් එක පොඩ්ඩක්වත් දන්නෙනෑ. කියලා දියන්කො


    සිරාවටම ද බන් ඔය අහන්නෙ?

    පත්තිරුවෙ තමා ඉඩමේ history එක තියෙන්නෙ. සමහර ඉඩම් වල අවුරුදු ගනන් තියෙනවා. ඉඩම මුලින්ම ලියාපදිංචි කරපු දවසේ ඉදන් උගස් තියපුවා අයිකරුවන් ගැන ඔක්කොම. අයිතිකරුවන් ගොඩක් ඉන්නවා නම් ඒ ඒ අයිතිකරුවන් අයිතිය අත් හැරිය එවා ඔක්කොම ඔකෙන් බලා ගන්න පුලුවන්. උගස් තියලා නම් බේර ගත්ත එවා පවා ඔකෙන් තමා බලන්නෙ.

    ඉඩමක ඔප්පුවක් හොරට හැදුවත් ඉඩමක පත්තිරු හොරට හැදුවත්, කච්චේරියෙ ඉඩම් අංශයේ තියෙන ඔර්පජ්ත්තිනල් පත්තිරු වෙනස් වෙන්නෙ නෑ.

    කච්චේරියට ගිහින් ඉඩමක පත්තිරු ගන්න ෆොම් එක පුරවල දීල පත්තිරු ගන්න පුලුවන්.

    ඉඩමක පත්තිරු පිරිසිදු වෙන්න නම් අවුරුදු 30ක පත්තිරු බලන්න ඔන. ඉඩමක් විකුන විකුන ආවාම ඒ ඔක්කොම ඔකේ ලියනවා.
     

    ehazard

    Active member
  • May 5, 2006
    256
    86
    28
    මම දන්න විදියට ප්‍රාදේශිය සභාවෙන් වීදිරේඛා එහෙමත් බලන්න ඕන ඉඩමක් ගන්නකොට. :yes:
    විදිරේඛා බලන හේතුවනම් මම හරියටම දන්නෙ නෑ. රෙසවෙශන් අහුවෙනවද ඉඩමට පාරක්තියෙනවද කියල බලාගන්නද දන්නෙ නෑ.

    weedi reka walin balanne pare meda indala weedi reka mayima. Samahara aya eka penala ekko thappe neththan gedara hadala thiyanawa. Para loku unoth ewa kadanna wenawa wandi ne. weedi reka(street line) wagema godanegili reka (building line), plan eka nagara sabahawe pass welada, awurudu 10k athulatha gaththa surveyor plan ekak (mekath nagara sabaha seal eka thiyenna one )geyak nam anukulatha sahathike (COC) ekath balana eka hondai.



    සමහර බලපත්‍ර ඉඩම් විකුනන්න බෑ. බිම්සවිය වගේ එවා.
    Bimsawiya kiyanne sinnakkara oppu walata dena ekak. eke government surveyor plan eka+oppuwa+oya building line street line okkoma aye balala menala dena sahathikayak. e wagema nagara sabahawe oka digital widihata hadanawa e bimsawiya sahathike pass unata passe.

    Me dawaswala godak pethiwala balapathra walatai Jayabhoomi oppu walata sinnakkara denna maninawa. Balapathra sinnakkara karanakota e idame valuation anuwa gewanna one e wagema badu hinga gewala iwara karanna one.

    Godak dena balapathra idama sinnakkara price ekata gannawa. passe sinnakkara karanna yanakota perch ekata laksha 3k 4k wage valuation wedunoth eka aye rajeta gewanna wenawa. kalin eka badu gewala neththan ekath gewanna wenawa. Othana thamai kelawenne.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    දැන් සින්නකර ඔප්පු දෙනවා බන්
    Political sup ekek thiyanawanam puluwan, game police ya nithiya nawanawa mayim case waladi hariyata , api awurudu dahayak usavi giya ekakata ahuwela
     
    • Like
    Reactions: NRTG

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කොහෙද ඉඩම තියෙන්නේ? බදුල්ල පැත්තේද? නැත්තන් පුත්තලම, පොළොන්නරුවද?
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Political sup ekek thiyanawanam puluwan, game police ya nithiya nawanawa mayim case waladi hariyata , api awurudu dahayak usavi giya ekakata ahuwela
    ඔවු බන් ඉස්සර නම් ඔහොම කෙස් තිබ්බා දැන් බලපත්‍ර තියෙන එවුන් හොයාගෙන ගිහින් බලපත්‍ර වලට ඔප්පු දෙන්නේ ළඟ එන ඡන්දෙ නිසා🤣

    නීතිය වෙනස් වෙලා මාස 3 ක් වගේ වෙනවා
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,893
    113
    Mother Earth
    මොනවද බං පත්තිරු කියන්නෙ? ඔය ඉඩම් සබ්ජෙක්ට් එක පොඩ්ඩක්වත් දන්නෙනෑ. කියලා දියන්කො
    පත්තිරු කියන්නේ බන් ඒ ඉඩම අයිති බල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලේ වෙනම ඉඩම් ගැන ලියකියවිලි තියෙනවා. දැනට මේ ඉඩම කාටද අයිති. පර්චස් කීයක් තියෙනවද ඒ වගේ තොරතුරු. මම දන්නේ ඔච්චරයි දන්න ටික කිව්වේ. දන්න කෙනෙක් කියයි🙂
     
    • Love
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    කච්චේරියෙ ඉඩම් අංශයේ තියෙන ඔර්පජ්ත්තිනල් පත්තිරු වෙනස් වෙන්නෙ නෑ.
    මේකටත් ගේම දෙන එවුන් ඉන්නවා බන්. එක කාලෙක ගියා නිවුස් එකක් ඇතුලෙ වැඩ කරන ගෑණියෙක් ඔරිජිනල් රෙජිස්ට්‍රේශන් එකත් වෙනස් කරනවා හොර ඔප්පුවට අනුව. තව සීන් එකක් තියෙනවා සමහර එවුන් ඕවල කොළ ඉරනවා. වතුර දානවා බොඳ වෙන්න. :sorry: :sorry:

    weedi reka walin balanne pare meda indala weedi reka mayima. Samahara aya eka penala ekko thappe neththan gedara hadala thiyanawa. Para loku unoth ewa kadanna wenawa wandi ne. weedi reka(street line) wagema godanegili reka (building line), plan eka nagara sabahawe pass welada, awurudu 10k athulatha gaththa surveyor plan ekak (mekath nagara sabaha seal eka thiyenna one )geyak nam anukulatha sahathike (COC) ekath balana eka hondai.
    තව නොපවරා ගැනීමේ සහතිකය කියලා එකකුත් තියෙනවා. ඒ කියන්නෙ ඉස්සරහට ආණ්ඩුවේ කිසිම ප්‍රොජෙක්ට් එකකට ඉඩම පවරා ගන්න දැනට තීරණය කරලා නෑ කියන එක. සමහර අයියලා මොකක් හරි කේස් එකකට ඉඩම යන්න යද්දි ටක්ගාලා විකුණනවා. අපේ නෑ කෙනෙක් අහුවෙන්න ගිහින් මම කියපු හින්දා බේරුනා.
    ------ Post added on Jun 22, 2024 at 10:47 AM