මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,590
    113
    පොන්සි ආණ්ඩුව
    මේ ඡායාරූපයේ තියෙන්නේ මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි මහත්තුරු සෙට් එකක ඇස ගැටුණු සීන් එකක්.
    මෙයාලා මඤ්ඤොක්කා සුද්ද කරල කෑලි කපල ලූණු ඇසුරුම් කරපු හිස් දැල් මළුවලට මඤ්ඤොක්කා කෑලි ටික දාලා කල්දේරම්වල තම්බා ගන්නවා . මෙහෙම කරන්නේ තැම්බිච්ච අල මල්ල පිටින් එළියට ගත්තාම වතුර බේරන්න ලේසි නිසාලු. මල්ලේ තියෙන ජරාවයි, ඩයි ටිකයි, පිළිකාකාරක ටිකයි අලවලට උරාගන්න එක අදාලම නෑ.
    ඕන් වැඩ ලේසි කරගන්න ශෝට් කට් දාන සමහර දන්සල්වල හැටි .
    දැන් ඉතින් මක්ක ⁣කොරන්නද . වීසි කරමු තම්බපු අල ටික කුණු කූඩෙට.

    448799817_453240727335663_7508346843801266542_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,210
    77,054

    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන

    Totally Agreed :love:
     
    vito

    Well-known member
  • May 5, 2008
    11,022
    1
    12,390
    113
    අදාළ නෑ නේ
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී,

    අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.
    Canadian Lol GIF
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.
    free ne ithin
    plus yaluwoth ekka dansal walata yaddi fun ekak athi
    + samanya kadekin plain tea + banis ekak kana kenekta, quality eka wadak na

    btw man yanneth na, attama kiwwoth ithin lajjai wena ewun kana diha balan iddi
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,210
    77,054
    113
    uba dansal gana kiyana kathaawa nam 100% aththa ithin. paya ganan polim wala idala oya mala jaraawa kanawata wadiya hodai badaginne innawa
    free ne ithin
    plus yaluwoth ekka dansal walata yaddi fun ekak athi
    + samanya kadekin plain tea + banis ekak kana kenekta, quality eka wadak na

    btw man yanneth na, attama kiwwoth ithin lajjai wena ewun kana diha balan iddi

    බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම
     
    • Like
    Reactions: poopoo and vito

    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
    Agreed :) But some gam baiyaas will tell you - "Jiwethe widinna oya wage dewaluth karanna one Etc.. Etc..." 😁
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,370
    15,505
    113
    මම කවදාවත් දන්සැලකින් කාල නෑ. ලොකු සීන් නෙවී, මට පෝලිමේ ඉඳලා කන ආතල් එක තෙරෙන්නේ නෑ. කොහොමහරි මේ පාර වයිෆ් දන්න තැන් දෙකකින් ගෙදරට ගෙනල්ලා දෙනන්නම් කිව්වා. මම ඉතින් බෑ කියන්න බැරි නිසා අවුලක් නෑ කිව්වා. මුලින්ම ආවේ නූඩ්ල්ස් එකක්. පරිප්පුයි, සීනි සම්බලුයි. නූඩ්ල්ස් එක නිකන් සබන් රහයි. ඊට පස්සෙ ආවෙ බත් එකක්. කහ පාටට තිබ්බ බත් එක බාගෙට තැම්බිලා ඇට අමුයි කර රහකුත් එනවා. අනික සොයා මීට්බොල්ස්.

    සරලවම කන්න බෑ. අන්තිමට ඩොමිනොස් එකෙන් stuff garlic බ්‍රෙඩ් ගෙනල්ලා කෑවා. වයිෆ්ට කිව්වා මින්පස්සෙ කවුරු මොනා ගෙනවා කිව්වත් මමනම් ගෙන්නලා කන්නම් කියලා.

    මට තියෙන අවුල තමා ඇයි යකෝ ඔය වගේ ජරාව කන්න මිනිස්සු පොලිම් වල ඉන්නේ? මට හොදටම ශුවර් ගෙවල් වල හදන කෑම ඔයිට වඩා කන්න පුලුවන් කියලා.

    බීම/අයිස්ක්‍රීම් වගේ එවනම් කමක් නෑ. එත් බත් දන්සල්?
    ඒක වෙනම ආතල් එකක් කුකුලොහ්. රස ගුන බලාගෙන නෙමෙයි දන්සල් වලින් කන්න යන්නේ. ඒ ආතල් එක ගන්න.
     
    • Love
    Reactions: olu bakka

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,958
    3,496
    113
    Mama nam dansal walin kanne naa. Godak ten wala ohomayi. Anika danasal kiyanne business ekak. Oya godak un dansal kiyala minissunge salli maatiya gahala passe dansalak dunna kiyala penna dansala denawa.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,752
    1
    15,158
    113
    බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    බීම එකක් බොන එක, අයිස්ක්‍රීම් එකක් කන එකනම් අවුලක් නෑ. එත් බන් ඕකෙ පොලිමෙ ඉන්දලා මෙලො රහක් නැති බත් එකක් සෙට් වෙනව කියන්නෙ ආයි ඉතින් යකා නගිනවා. මම ඊයෙ දෙතුන් පාරක්ම ඇහුවා රෑට මොනහරි ගෙනන්නද කියලා. එපා කිව්වා. තැන් 2කින් එවයි කිව්වා. වැඩේ පරක්කු වෙන කොට ආයි ඇහුවා. කලින් උත්තරෙම තමා. නිකන් හිතපන්කො ෆුල් හොප්ස් තියන් ඉඳලා අන්තිමට කන්න බැරි එකක් සෙට් උනාම
    uba dansal watala yanna epa, simple