මේ ඡායාරූපයේ තියෙන්නේ මඤ්ඤොක්කා දන්සලක් පරික්ෂා කරන්න ගිය පීඑච්අයි මහත්තුරු සෙට් එකක ඇස ගැටුණු සීන් එකක්.
මෙයාලා මඤ්ඤොක්කා සුද්ද කරල කෑලි කපල ලූණු ඇසුරුම් කරපු හිස් දැල් මළුවලට මඤ්ඤොක්කා කෑලි ටික දාලා කල්දේරම්වල තම්බා ගන්නවා . මෙහෙම කරන්නේ තැම්බිච්ච අල මල්ල පිටින් එළියට ගත්තාම වතුර බේරන්න ලේසි නිසාලු. මල්ලේ තියෙන ජරාවයි, ඩයි ටිකයි, පිළිකාකාරක ටිකයි අලවලට උරාගන්න එක අදාලම නෑ.
ඕන් වැඩ ලේසි කරගන්න ශෝට් කට් දාන සමහර දන්සල්වල හැටි .
දැන් ඉතින් මක්ක කොරන්නද . වීසි කරමු තම්බපු අල ටික කුණු කූඩෙට.

But some gam baiyaas will tell you - "Jiwethe widinna oya wage dewaluth karanna one Etc.. Etc..." 