Thelma is a 2024 American comedy film written and directed by Josh Margolin, starring June Squibb, Fred Hechinger, Richard Roundtree, Parker Posey, Clark Gregg, and Malcolm McDowell. This is Roundtree's final feature film, released posthumously after his death in 2023.
Release date: June 21, 2024 (United States)
Film synopsis
Thelma Post is a 93-year-old grandmother who loses $10,000 to a con artist on the phone. With help from a friend and his motorized scooter, she soon embarks on a treacherous journey across Los Angeles to reclaim what was taken from her.
මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙ වෙන 'Thelma' කියන චරිතෙ කරන ඔස්කාර් සම්මානවලට පවා නිර්දේශ ලබපු "June Squibb" කියන නිළියට දැන් වයස අවුරුදු 94 ක් වෙනවා.
1990 වසරෙදි, "Woody Allen" අධ්‍යක්ෂණය කරපු 'Alice' කියන චිත්‍රපටයෙන් සිනමා රගනයට පිවිසුණු "June Squibb" ගෙ සිනමා දිවියට වෙනකොට අවුරුදු 34 ක් වෙනවා. අවුරුදු 94 ක් වුණත් තාම හොද ශරීර සෞඛ්‍යයකින් ඉන්න නිළියක්.

මීට අමතරව මේ ෆිල්ම් එක "Richard Roundtree" කියන ප්‍රවීණ රංගන ශිල්පියා මියයන්න කලින් රංගනයෙන් දායක වුණු අවසාන චිත්‍රපටය ද වෙනවා.

Critics' reviews have been released.
Official poster