Appata Hukana Online Enterpanierla ne inne

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    මම එක පාරක් ඔහොම scam උන්ගෙන් 900 ගත්තා දෙවැනි පාර 1200 ගත්තා.

    දැන් ආයේ උන් message දාන්නේ නැහැ. 😂 😂 😂
    උන් ස්කෑම් වලින් හොයන සල්ලි වලින් කොටසක් අළුත් මෝඩයො හොයාගන්න යොදවනවා. උබ කරේ හොරුන් හොරාකාපු එවා හොරා කෑවා එක. උන්ට ඒක ඉතින් ගානකුත් නෑ. පොලු 100ක් ගැහුවොත් වදින්නෙ එකයි කියල උන් දන්නව. රු 10000ක් 100කට දුන්නොත් අඩුම ලක්ෂ 5ක් ඩිපොසිට් කරන එක මෝඩයෙක් හරි හොයාගන්න බැරි වෙන්නෙ නෑ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    ඔව් බං. ඒක ඇත්ත.
     
    • Like
    Reactions: Honda.putha

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    ඔව් බං. ඒක ඇත්ත.
    මීට පස්සෙ ඔය රු1000 කෑලි පස්සෙ යන්න එපා බන්. උබට හම්බෙන්නෙ කොහේ හරි ඉන්න මෝඩ අහිංසකයෙක්ගෙ සල්ලිනෙ. අනිත් එක තමයි, උබට ඔය සල්ලි දෙන කන්වශේශන් එක උන් ලස්සනට ඇදගෙන යනවා. සමහරවිට උබත්, මට සල්ලි හම්බුනා කියලත් එ ගෘප් එකට මැසේජ් එකක් ලියල දානවා. සමහරවිට බෑන්ක් ස්ක්‍රීන්ශොට් පෘෆ් දාන්න උනත් පුළුවන්. දාල උබ මාරු වෙනවා. මේක දකින තව සෑහෙන්න ප්‍රමානයක් උබ නිසා රැවටෙනවා මචන්. මෝඩයො කොහොමත් රැවටෙනවනෙ. සැකෙන් බලපු අයත් ගාඩ් ඩවුන් කරල මේක දිහා බලන්න ගන්නවා. ඉතින් උබ සල්ලි අරන් මාරු උනා නෙවෙයි. උබ නොහිතන පැත්තකින් උන් උබව යූස් කරල තියෙනවා. මම මේ කිව්ව දේ උබට ටෙස්ට් කරන්න ඕනේ නම්, උබ එ අඩ්මින්ල එක්ක ප්‍රවට් චැට් එකක ගිහින් ඔය ලයික් දාන එක ගැන කතා කරන්න බලපන්. උන්ට එහෙම අය වැඩක් නෑ. උන්ට ඕනේ උබව ගෘප් එකේ තියාගෙන කතා කරන්න. මීට පස්සෙ ඔය වගේ ගෘප් දැක්කොත් ඒකේ ඉන්න අයට මේක ස්කෑම් එකක් කියල ලියල දාන්න. ඇඩ්මින්ල ඒ මැසේජ් කොහොමත් ඩිලීට් කරනවා. දැක්ක තැන බ්ලොක් කරල දාන්න.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    වැඩේ කියන්නෙ ඔය වගේ උන්ව තමයි කවුන්ට් කරන්නෙ සංවර්ධන නිවුස් වලට සංචාරකයෝ අච්චරයි මෙච්චරයි කියලා. :lol:

    උබ නොහිතන පැත්තකින් උන් උබව යූස් කරල තියෙනවා.
    මම අහලා තියෙනවා වැල ෆිල්ම් ගහපු එකෙක්, ලංකාවෙ නෙමෙයි, එව්වට කෙල්ලන්ව ගන්න ඕනෙ හින්දා තව කෙල්ලන්ව හයර් කරලා තියෙනවා ඌව රෙකමන්ඩ් කරන්න. උන්ගෙ ජොබ් එක තමයි ඌත් එක්ක වැඩ කරලා තියෙනවා කිසි අවුලක් උනේ නෑ කියලා විශ්වාසය ඇති කරන එක.
    ------ Post added on Jun 26, 2024 at 1:07 AM
     
    • Wow
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,626
    40,196
    113
    මම අහලා තියෙනවා වැල ෆිල්ම් ගහපු එකෙක්, ලංකාවෙ නෙමෙයි, එව්වට කෙල්ලන්ව ගන්න ඕනෙ හින්දා තව කෙල්ලන්ව හයර් කරලා තියෙනවා ඌව රෙකමන්ඩ් කරන්න. උන්ගෙ ජොබ් එක තමයි ඌත් එක්ක වැඩ කරලා තියෙනවා කිසි අවුලක් උනේ නෑ කියලා විශ්වාසය ඇති කරන එක.
    ඔය වගේ ගේම් වලට අත ගහල ඉන්න අය හරි දක්ශයි. මෝඩයොන්ගෙනුයි මද නුවණක් තියෙන අයගෙනුයි සුපිරිම මොල කාරයොන්ගෙනුයි හැමෝගෙන්ම උන්ට ප්‍රයෝජනයක් තියෙන දෙයක් කරවගන්න උන් දක්ශයි.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    මොන ගොං ගෑනියෙක්ද ඒ
    සල්ලි තිබුනට මොලේ නැහැ බන්
    ඕක හැටියක් සල්ලි තියෙන ගොඩක් එවුන්ට මොලේ නැහැ බන්
    ලක්ෂ 54 තිබිලා තුට්ටු දෙකට හිගා කාලා ඒ ගැනී.

    --

    මට එනවා මේ වගේ Msg මමනම් බ්ලොක් කරලා දානවා එක සැරේ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මීට පස්සෙ ඔය රු1000 කෑලි පස්සෙ යන්න එපා බන්. උබට හම්බෙන්නෙ කොහේ හරි ඉන්න මෝඩ අහිංසකයෙක්ගෙ සල්ලිනෙ. අනිත් එක තමයි, උබට ඔය සල්ලි දෙන කන්වශේශන් එක උන් ලස්සනට ඇදගෙන යනවා. සමහරවිට උබත්, මට සල්ලි හම්බුනා කියලත් එ ගෘප් එකට මැසේජ් එකක් ලියල දානවා. සමහරවිට බෑන්ක් ස්ක්‍රීන්ශොට් පෘෆ් දාන්න උනත් පුළුවන්. දාල උබ මාරු වෙනවා. මේක දකින තව සෑහෙන්න ප්‍රමානයක් උබ නිසා රැවටෙනවා මචන්. මෝඩයො කොහොමත් රැවටෙනවනෙ. සැකෙන් බලපු අයත් ගාඩ් ඩවුන් කරල මේක දිහා බලන්න ගන්නවා. ඉතින් උබ සල්ලි අරන් මාරු උනා නෙවෙයි. උබ නොහිතන පැත්තකින් උන් උබව යූස් කරල තියෙනවා. මම මේ කිව්ව දේ උබට ටෙස්ට් කරන්න ඕනේ නම්, උබ එ අඩ්මින්ල එක්ක ප්‍රවට් චැට් එකක ගිහින් ඔය ලයික් දාන එක ගැන කතා කරන්න බලපන්. උන්ට එහෙම අය වැඩක් නෑ. උන්ට ඕනේ උබව ගෘප් එකේ තියාගෙන කතා කරන්න. මීට පස්සෙ ඔය වගේ ගෘප් දැක්කොත් ඒකේ ඉන්න අයට මේක ස්කෑම් එකක් කියල ලියල දාන්න. ඇඩ්මින්ල ඒ මැසේජ් කොහොමත් ඩිලීට් කරනවා. දැක්ක තැන බ්ලොක් කරල දාන්න.
    මට එහෙම හිතුනා තමයි බං, මේ කාගෙන් හරි උස්සපූ සල්ලි කියල. පොඩි අවුලක් ආවා හිතට. උඹ කියන කතාව නම් ඇත්ත.

    හැබැයි මම screenshot දාන්න ගියේ නැහැ. 1st deposit එකෙන් පස්සෙ නැවැත්තුවා.