House of the dragon

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    // Thread එක බලන්න එපා බල්ලෝ ස්පොයිල් කරලා

    බලලා වැඩක් තියෙනවාද බන් . Got වල මොකද්ද වෙන්නේ කියලා හිතන්නෙවත් නැති කතාවක් ගියේ. ❤️❤️

    මේකේ නම් පවුල් දෙකක් ගහගන්නවා එක පවුලක් දිනනවා එච්චරයි. 😂😂

    මෙලෝ රහක් නැහැ. මේක බලලා මට ස්ට්‍රෙස් වැඩි වුණා. rhaenyra ට සපෝර්ට් කරලා. ☹️

    දැන් මම හිතන් ඉන්නේ මොන පවුල දින්නත් enjoy කරනවා කියලා. 🙂

    පොත කියවපු කට්ටිය කියමුකෝ ස්පොයිල් නොකර. අමුතු අමුතු දේවල් ඉස්සරාට වෙයි ද කියලා. නැත්තම් පවුල් දෙක විතරක් ගහගන්නවා ද ?🫣🫣🫣🫣🫣
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    තාම සීසන් දෙකයි මුල් එපිසොඩ් ටික විතරයිනෙ.ඔහොම හිතුවොත් ගොට් එකෙත් රාජධානි ටිකක් කෙලගන්න එක විතරයි.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,102
    26,565
    113
    Kandy
    තාම සීසන් දෙකයි මුල් එපිසොඩ් ටික විතරයිනෙ.ඔහොම හිතුවොත් ගොට් එකෙත් රාජධානි ටිකක් කෙලගන්න එක විතරයි.
    මැදමුලන බල අන්දරය 🤪😂
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,148
    4,416
    113
    // Thread එක බලන්න එපා බල්ලෝ ස්පොයිල් කරලා

    බලලා වැඩක් තියෙනවාද බන් . Got වල මොකද්ද වෙන්නේ කියලා හිතන්නෙවත් නැති කතාවක් ගියේ. ❤️❤️

    මේකේ නම් පවුල් දෙකක් ගහගන්නවා එක පවුලක් දිනනවා එච්චරයි. 😂😂

    මෙලෝ රහක් නැහැ. මේක බලලා මට ස්ට්‍රෙස් වැඩි වුණා. rhaenyra ට සපෝර්ට් කරලා. ☹️

    දැන් මම හිතන් ඉන්නේ මොන පවුල දින්නත් enjoy කරනවා කියලා. 🙂

    පොත කියවපු කට්ටිය කියමුකෝ ස්පොයිල් නොකර. අමුතු අමුතු දේවල් ඉස්සරාට වෙයි ද කියලා. නැත්තම් පවුල් දෙක විතරක් ගහගන්නවා ද ?🫣🫣🫣🫣🫣
    පොත ලගින්වත් තියන්න බැ කුකුලෝ මේක adopt කරගන හදපු සීරිස් එකක් මිසක් පොත නෙමේ මේක පොතේ PG16 වශන් එක වගේ බන් එහෙම කියන්නත් බැ ඇලිසන් ට ක්‍රිස්ටන් කෝල් ගසන සිද්දිය එහෙම නිකන් අපෙත් කෙලින් වෙන්න ලියල තියනවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    ඊයා මොකක්ද උබ
    :lol:
    වින්ට ඉස් කමින් ගගා අවුරුදු ගානක් ඇදගෙන ගියානෙ. මේකේ එපිසෝඩ් කීපයකට පස්සෙ යුද්දෙ පටන් ගත්තනෙ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ඊයා බන් මෙලෝ රහක් නෑ .මොන එක ගැහුවත් GOT එකට ගහන්න එකක් නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,775
    98,862
    113
    පොත ලගින්වත් තියන්න බැ කුකුලෝ මේක adopt කරගන හදපු සීරිස් එකක් මිසක් පොත නෙමේ මේක පොතේ PG16 වශන් එක වගේ බන් එහෙම කියන්නත් බැ ඇලිසන් ට ක්‍රිස්ටන් කෝල් ගසන සිද්දිය එහෙම නිකන් අපෙත් කෙලින් වෙන්න ලියල තියනවා
    අපේත් කියන්නේ 🙄
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    තාම සීසන් දෙකයි මුල් එපිසොඩ් ටික විතරයිනෙ.ඔහොම හිතුවොත් ගොට් එකෙත් රාජධානි ටිකක් කෙලගන්න එක විතරයි.
    got eke whitee walkers lage seen eka thibbane eka nisa kammali nae
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,706
    13,254
    113
    got eke whitee walkers lage seen eka thibbane eka nisa kammali nae
    ow whitee walkersla fulltime seen ekata awe passsne. meketh ice wall eka night watcher lage seen tika pennuwa nisa.. ethanath mkak hari ewi kyala hitenwa issrahata