// Thread එක බලන්න එපා බල්ලෝ ස්පොයිල් කරලා
බලලා වැඩක් තියෙනවාද බන් . Got වල මොකද්ද වෙන්නේ කියලා හිතන්නෙවත් නැති කතාවක් ගියේ.

මේකේ නම් පවුල් දෙකක් ගහගන්නවා එක පවුලක් දිනනවා එච්චරයි.

මෙලෝ රහක් නැහැ. මේක බලලා මට ස්ට්‍රෙස් වැඩි වුණා. rhaenyra ට සපෝර්ට් කරලා.
දැන් මම හිතන් ඉන්නේ මොන පවුල දින්නත් enjoy කරනවා කියලා.
පොත කියවපු කට්ටිය කියමුකෝ ස්පොයිල් නොකර. අමුතු අමුතු දේවල් ඉස්සරාට වෙයි ද කියලා. නැත්තම් පවුල් දෙක විතරක් ගහගන්නවා ද ?🫣🫣🫣🫣🫣

Last edited: