ධනවාදී මූලදර්ම කර පින්නාගෙන සමාජවාදී යුගයක් බිහිකරන්න පුලුවන්ද
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Jun 27, 2024 #1 ධනවාදී මූලදර්ම කර පින්නාගෙන සමාජවාදී යුගයක් බිහිකරන්න පුලුවන්ද
2osama Well-known member Oct 25, 2010 81,508 72,705 113 මාලඹේ Jun 27, 2024 #2 පුළුවන් බැරි කමක් නැහැ මතක නැද්ද 89 නිල නොවන විදියට කරේ Reactions: tharakaf
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,064 5,824 113 canada Jun 27, 2024 #3 JVP NPP තියෙන්නේ වමට බර සමාජවාදී ප්‍රතිපත්ති. බොරුවට උඩින් අපි මද්යස්තයි කියල වෙස්මුනක් දාගෙන ඉන්නවා මැතිවරණෙ ඉල්ලක්ක කරගෙන. Reactions: tharakaf
JVP NPP තියෙන්නේ වමට බර සමාජවාදී ප්‍රතිපත්ති. බොරුවට උඩින් අපි මද්යස්තයි කියල වෙස්මුනක් දාගෙන ඉන්නවා මැතිවරණෙ ඉල්ලක්ක කරගෙන.
Heshan Daminda Well-known member Mar 13, 2009 46,093 1 100,777 113 34 Kalutara Jun 27, 2024 #4 අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙහෙන් බස් එකක් යනවලු Reactions: fxmoney
fxmoney Well-known member Dec 25, 2011 1,139 720 113 38 kalutara Jun 27, 2024 #5 Heshan Daminda said: අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙන්න මේ බස් එකක් යනවාලු Click to expand... Heshan Daminda said: අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙහෙන් බස් එකක් යනවලු Click to expand... කලින් අන්ඩු උන්ගෙ සල්ලිවලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සු ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මනද මට නම් ප්‍රස්න ගොඩයි fxmoney said: කලින් ඇන්ඩු උන්ගෙ සල්ලි වලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සුන්ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මන්දා මට නම් ප්‍රස්න ගොඩයිඋබට පිස්සුද ඕවට යන්නෙ Click to expand... ------ Post added on Jun 27, 2024 at 8:09 PM fxmoney said: ඕවට ගියාට කමක් නෑඕව වලට එන් ගෑනු පරානවලට නම් කරගහන්න එපා හෙන ගැහිලම යයි Click to expand... ------ Post added on Jun 27, 2024 at 8:10 PM Reactions: Heshan Daminda
Heshan Daminda said: අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙන්න මේ බස් එකක් යනවාලු Click to expand... Heshan Daminda said: අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙහෙන් බස් එකක් යනවලු Click to expand... කලින් අන්ඩු උන්ගෙ සල්ලිවලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සු ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මනද මට නම් ප්‍රස්න ගොඩයි fxmoney said: කලින් ඇන්ඩු උන්ගෙ සල්ලි වලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සුන්ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මන්දා මට නම් ප්‍රස්න ගොඩයිඋබට පිස්සුද ඕවට යන්නෙ Click to expand... ------ Post added on Jun 27, 2024 at 8:09 PM fxmoney said: ඕවට ගියාට කමක් නෑඕව වලට එන් ගෑනු පරානවලට නම් කරගහන්න එපා හෙන ගැහිලම යයි Click to expand... ------ Post added on Jun 27, 2024 at 8:10 PM