මාලිමාව

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ධනවාදී මූලදර්ම කර පින්නාගෙන සමාජවාදී යුගයක් බිහිකරන්න පුලුවන්ද
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,064
    5,824
    113
    canada
    JVP NPP තියෙන්නේ වමට බර සමාජවාදී ප්‍රතිපත්ති. බොරුවට උඩින් අපි මද්යස්තයි කියල වෙස්මුනක් දාගෙන ඉන්නවා මැතිවරණෙ ඉල්ලක්ක කරගෙන.
     
    • Love
    Reactions: tharakaf

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙහෙන් බස් එකක් යනවලු
     
    • Like
    Reactions: fxmoney

    fxmoney

    Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙන්න මේ බස් එකක් යනවාලු

    අඩෝ අනිද්දා අනුර කුමාර හොරණට එනවා කියලා මටත් එන්න කිව්වා මෙහෙන් බස් එකක් යනවලු
    කලින් අන්ඩු උන්ගෙ සල්ලිවලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සු ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මනද මට නම් ප්‍රස්න ගොඩයි

    කලින් ඇන්ඩු උන්ගෙ සල්ලි වලින් බස් දාලා මිනිස්සු පෙන්නුවා දැන් මුන් මිනිස්සුන්ටම කියල සල්ලි වියදම් කරවල රැස්වීම් වලට එන්නලු අනේ මන්දා මට නම් ප්‍රස්න ගොඩයිඋබට පිස්සුද ඕවට යන්නෙ
    ------ Post added on Jun 27, 2024 at 8:09 PM

    ඕවට ගියාට කමක් නෑඕව වලට එන් ගෑනු පරානවලට නම් කරගහන්න එපා හෙන ගැහිලම යයි
    ------ Post added on Jun 27, 2024 at 8:10 PM
     
    • Sad
    Reactions: Heshan Daminda