lankawe 5G mona band wala dei da kiyala sure nathi nisa 5G router ekak nogena inne..Ali eke $70 wage 5G router ekakma ganna. Cat 14 da koheda
mokadda e ganata thiyana cat6 eka?cat6 i think is 10-12k at ALI.........
link or contact details plsFB eke dekke.
Brand:ZLT X25 Pro
LAN Ports:2
Download Speed:1300Mbps
5G Bands:N1/3/5/7/8/20/28/38/40/41/77/78
4G Bands:B1/B3/B5/B7/B8/B20/B28/B32/B38/B40/B41/B42/B43
64 device can connect same time
06 month warranty
36990rs only
View attachment 231953
View attachment 231954
View attachment 231955
Okkoma 5g bands thiyenawa eke bn, ehema ewa godak thiyenawa Ali eke, oya uda Airtel ekak thiyenne eketh okkoma 5g bands thiyenawa.lankawe 5G mona band wala dei da kiyala sure nathi nisa 5G router ekak nogena inne..
mokadda e ganata thiyana cat6 eka?
------ Post added on Jun 26, 2024 at 10:54 PM
Okkoma 5g bands thiyenawa eke bn, ehema ewa godak thiyenawa Ali eke, oya uda Airtel ekak thiyenne eketh okkoma 5g bands thiyenawa.
wadak na signal speed okkotama balapanne cellular network ekata connect wena router eke quality eka..ISP ගේ පැත්තට දාන රවුටර් එක උන් දෙන එකක්ම දාලා තමන්ගේ පැත්තට හොද tplink වගේ එකක් දාලා ක්රොස් කේබල් එකක් ගහ ගත්තොත් මොකද? වැඩේ අවුල්ද ?
Free data denawa welavakata 5G walata. Lagadi launch karai bn Jio mobitel gattama5G data package තියනවද ?![]()
airtel 4G+ wada karanawa da machan ?Cat 07 me router eka genawa
hama network eke ma 4G+ wada karanawa
https://www.aliexpress.com/item/1005004320084492.html?spm=a2g0o.productlist.main.1.1e09Teu3Teu3ht&algo_pvid=7ede7d6b-4dfd-42f8-aca4-4d0c11135f36&algo_exp_id=7ede7d6b-4dfd-42f8-aca4-4d0c11135f36-0&pdp_npi=4@dis!LKR!20761.47!20608.81!!!68.00!67.50!@21032dc617193931349991732e3905!12000030337283978!sea!LK!0!AB&curPageLogUid=g4QFGGTdrfcE&utparam-url=scene:search|query_from:
B535 836 eke Dialog , Mobitel , Airtel 4G+ Wedaairtel 4G+ wada karanawa da machan ?
Airtel unlimited eka gana loku hopes thiyanna epa Dialog merge eka complete una gaman oya package ekata kelinna puluwan, mokada oka TRC approve nathi hora package ekak..airtel 4G+ wada karanawa da machan ?
ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද?wadak na signal speed okkotama balapanne cellular network ekata connect wena router eke quality eka..
eeta passe mokak dammath internet speed wenasak na, gedara athule network eke wifi signal wadi wenne..
මචන් මේක කොහොමද? හොදයිද? මම මාලදිවයිනේ ගිය වෙලාවේ එහෙ තියෙන්නේ මේවා.FB eke dekke.
Brand:ZLT X25 Pro
LAN Ports:2
Download Speed:1300Mbps
5G Bands:N1/3/5/7/8/20/28/38/40/41/77/78
4G Bands:B1/B3/B5/B7/B8/B20/B28/B32/B38/B40/B41/B42/B43
64 device can connect same time
06 month warranty
36990rs only
View attachment 231953
View attachment 231954
View attachment 231955
මේක බලන්න. ජපුර කැම්පස් එකේ.ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද?
එහෙම එන තැන් ලංකාවේ ඇත්තේ බොහොම අඩුවෙන්.
ඉතින් isp ගේ පැත්තට cat 6 ඒවා හොයන එකෙන් ඇති ප්රයෝජනය මොකක්ද
ඕක හරි බන්, මම කීවේ තමන් ඉන්න තැනට 100 ට එහා එන්නේ නැත්නම් ඒ ගැන වැඩිය මහන්සි වෙලා වියදම් කරලා වැඩක් නෑ කියලා.mama pavichikaranne CAT 19 Huawei and Huawei 5G CPE Pro
CAT 19 eka 45kata gatthe 2021 May wala
5G eka gatthe 95kata @023 January wala
![]()
![]()
Huawei 5G CPE Pro
![]()
![]()
මචන් මේක කොහොමද? හොදයිද? මම මාලදිවයිනේ ගිය වෙලාවේ එහෙ තියෙන්නේ මේවා.
------ Post added on Jun 27, 2024 at 8:37 PM
මේක බලන්න. ජපුර කැම්පස් එකේ.
මොබිටෙල්
![]()
------ Post added on Jun 27, 2024 at 8:39 PM
colombo godak than wala 100 pannala enawa..ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද?
එහෙම එන තැන් ලංකාවේ ඇත්තේ බොහොම අඩුවෙන්.
ඉතින් isp ගේ පැත්තට cat 6 ඒවා හොයන එකෙන් ඇති ප්රයෝජනය මොකක්ද
මට වැඩක් නෑ බන් 100 ට එහා එනවද කියලා බල බල ඉන්න, අපි ෆයිබර් එක්ක 300/150 වැඩිත් වෙලා ඉන්නේcolombo godak than wala 100 pannala enawa..
ganna issella umbalage area eke signal hondata thiyena thanakata gihin aluth phone ekakata sim eka daala balapan speed eka..
eth enne naththan router maru kalata wadak na..