Cat 6 Router

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    FB eke dekke.

    Brand:ZLT X25 Pro
    LAN Ports:2
    Download Speed:1300Mbps
    5G Bands:N1/3/5/7/8/20/28/38/40/41/77/78
    4G Bands:B1/B3/B5/B7/B8/B20/B28/B32/B38/B40/B41/B42/B43
    64 device can connect same time
    06 month warranty
    36990rs only

    449130072_3437859513179273_333472137314889452_n.jpg

    449131992_3437859619845929_28743056533078846_n.jpg

    449188327_3437859693179255_2946536614857656890_n.jpg
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    lankawe 5G mona band wala dei da kiyala sure nathi nisa 5G router ekak nogena inne..

    mokadda e ganata thiyana cat6 eka?
    ------ Post added on Jun 26, 2024 at 10:54 PM
    Okkoma 5g bands thiyenawa eke bn, ehema ewa godak thiyenawa Ali eke, oya uda Airtel ekak thiyenne eketh okkoma 5g bands thiyenawa.
     
    • Like
    Reactions: lilman

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    ISP ගේ පැත්තට දාන රවුටර් එක උන් දෙන එකක්ම දාලා තමන්ගේ පැත්තට හොද tplink වගේ එකක් දාලා ක්‍රොස් කේබල් එකක් ගහ ගත්තොත් මොකද? වැඩේ අවුල්ද ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,663
    11,671
    113
    ISP ගේ පැත්තට දාන රවුටර් එක උන් දෙන එකක්ම දාලා තමන්ගේ පැත්තට හොද tplink වගේ එකක් දාලා ක්‍රොස් කේබල් එකක් ගහ ගත්තොත් මොකද? වැඩේ අවුල්ද ?
    wadak na signal speed okkotama balapanne cellular network ekata connect wena router eke quality eka..
    eeta passe mokak dammath internet speed wenasak na, gedara athule network eke wifi signal wadi wenne..
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,663
    11,671
    113
    airtel 4G+ wada karanawa da machan ?
    Airtel unlimited eka gana loku hopes thiyanna epa Dialog merge eka complete una gaman oya package ekata kelinna puluwan, mokada oka TRC approve nathi hora package ekak..
    Indian karayo Airtel eka wikunaddi loku customer base ekak thiyanawa wage pennana hadapu gunduwak, anthima kale honda ganakuth kapan dialog ekata lede baara deela yannai unge plan eka..
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    wadak na signal speed okkotama balapanne cellular network ekata connect wena router eke quality eka..
    eeta passe mokak dammath internet speed wenasak na, gedara athule network eke wifi signal wadi wenne..
    ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද?
    එහෙම එන තැන් ලංකාවේ ඇත්තේ බොහොම අඩුවෙන්.
    ඉතින් isp ගේ පැත්තට cat 6 ඒවා හොයන එකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද
     
    • Like
    Reactions: lilman

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    mama pavichikaranne CAT 19 Huawei and Huawei 5G CPE Pro
    CAT 19 eka 45kata gatthe 2021 May wala
    5G eka gatthe 95kata @023 January wala

    whatsapp-image-2023-08-24-at-11-10-17-pm-jpeg.213066
    whatsapp-image-2023-08-24-at-11-10-18-pm-jpeg.213065

    Huawei 5G CPE Pro

    whatsapp-image-2023-08-24-at-11-10-12-pm-jpeg.213067
    whatsapp-image-2023-08-24-at-11-07-50-pm-jpeg.213068

    FB eke dekke.

    Brand:ZLT X25 Pro
    LAN Ports:2
    Download Speed:1300Mbps
    5G Bands:N1/3/5/7/8/20/28/38/40/41/77/78
    4G Bands:B1/B3/B5/B7/B8/B20/B28/B32/B38/B40/B41/B42/B43
    64 device can connect same time
    06 month warranty
    36990rs only

    View attachment 231953

    View attachment 231954

    View attachment 231955
    මචන් මේක කොහොමද? හොදයිද? මම මාලදිවයිනේ ගිය වෙලාවේ එහෙ තියෙන්නේ මේවා.
    ------ Post added on Jun 27, 2024 at 8:37 PM

    ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද?
    එහෙම එන තැන් ලංකාවේ ඇත්තේ බොහොම අඩුවෙන්.
    ඉතින් isp ගේ පැත්තට cat 6 ඒවා හොයන එකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද
    මේක බලන්න. ජපුර කැම්පස් එකේ.
    මොබිටෙල්
    whatsapp-image-2023-08-24-at-11-10-17-pm-jpeg.213066

    ------ Post added on Jun 27, 2024 at 8:39 PM
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    mama pavichikaranne CAT 19 Huawei and Huawei 5G CPE Pro
    CAT 19 eka 45kata gatthe 2021 May wala
    5G eka gatthe 95kata @023 January wala

    whatsapp-image-2023-08-24-at-11-10-17-pm-jpeg.213066
    whatsapp-image-2023-08-24-at-11-10-18-pm-jpeg.213065

    Huawei 5G CPE Pro

    whatsapp-image-2023-08-24-at-11-10-12-pm-jpeg.213067
    whatsapp-image-2023-08-24-at-11-07-50-pm-jpeg.213068

    මචන් මේක කොහොමද? හොදයිද? මම මාලදිවයිනේ ගිය වෙලාවේ එහෙ තියෙන්නේ මේවා.
    ------ Post added on Jun 27, 2024 at 8:37 PM

    මේක බලන්න. ජපුර කැම්පස් එකේ.
    මොබිටෙල්
    whatsapp-image-2023-08-24-at-11-10-17-pm-jpeg.213066

    ------ Post added on Jun 27, 2024 at 8:39 PM
    ඕක හරි බන්, මම කීවේ තමන් ඉන්න තැනට 100 ට එහා එන්නේ නැත්නම් ඒ ගැන වැඩිය මහන්සි වෙලා වියදම් කරලා වැඩක් නෑ කියලා.
    100 ට එහා එනවා නම් අව්ලක්ම නෑ
     
    • Like
    Reactions: sachi4

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,663
    11,671
    113
    ඉතින් cat 6 එකක් ගත්තා කියලා isp ගෙන් 100 ට වඩා 4G වල ස්පීඩ් එනවද?
    එහෙම එන තැන් ලංකාවේ ඇත්තේ බොහොම අඩුවෙන්.
    ඉතින් isp ගේ පැත්තට cat 6 ඒවා හොයන එකෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද
    colombo godak than wala 100 pannala enawa..
    ganna issella umbalage area eke signal hondata thiyena thanakata gihin aluth phone ekakata sim eka daala balapan speed eka..
    eth enne naththan router maru kalata wadak na..
     
    • Like
    Reactions: sachi4

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    979
    1,325
    93
    colombo godak than wala 100 pannala enawa..
    ganna issella umbalage area eke signal hondata thiyena thanakata gihin aluth phone ekakata sim eka daala balapan speed eka..
    eth enne naththan router maru kalata wadak na..
    මට වැඩක් නෑ බන් 100 ට එහා එනවද කියලා බල බල ඉන්න, අපි ෆයිබර් එක්ක 300/150 වැඩිත් වෙලා ඉන්නේ :-D
     
    • Dislike
    Reactions: tha123