mysterious fungus

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    වයිෆ්ට ඩෙන්ගු හැදිලා ඉව්වෙ නැතුව තිබ්බෙ මේ ටිකේ ම. අද නිකමට කුස්සියට ගිහින් බලනකොට හට්ටි වල නිකම් මොනවද බැදිලා වගේ තියෙනවා.නිකම් ෆන්ගස් එකක් වගේ. මම අදයි එහෙම දෙයක් දැක්කෙ. මේකට හේතුව මොකක් වෙන්න ඇති ද?:confused:
     
    • Wow
    • Like
    Reactions: NRTG and Solo Rider

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,155
    8,545
    113
    වයිෆ්ට ඩෙන්ගු හැදිලා ඉව්වෙ නැතුව තිබ්බෙ මේ ටිකේ ම. අද නිකමට කුස්සියට ගිහින් බලනකොට හට්ටි වල නිකම් මොනවද බැදිලා වගේ තියෙනවා.නිකම් ෆන්ගස් එකක් වගේ. මම අදයි එහෙම දෙයක් දැක්කෙ. මේකට හේතුව මොකක් වෙන්න ඇති ද?:confused:
    Oya bottom neda?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,684
    197,735
    113
    Colombo, Sri Lanka
    VS5CADP.jpeg
    Ft2rPEb.jpeg
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    හේදුවේ නැතුවම පුස් හැදෙනවා තමයි යකෝ .
    හෝදල නැතුව නෙමෙයි යකෝ. ලික්විඩ් විම් දාලා බ්‍රශ් එකකින් අතුල්ලලා භාජන ඔක්කොම සෝදන්නෙ. එහෙම කරලත් ඇයි මේ කියල හිතාගන්න අමාරුයි.

    වැහිබර කාලගුණය තමයි, අනික හරියට හේදිලා නැතිකම.
    :growl::growl: හෝදලා නැතුව නෙමෙයි ගල් ඉබ්බෝ
    ------ Post added on Jun 28, 2024 at 12:02 AM

    යට ඉන්නෙ මොකාද? කාලි අම්ම ද?
    ------ Post added on Jun 28, 2024 at 12:04 AM

    ටෝක් දෙන්නේ නම් western ideology, woke culture, transgenderism, gender identity blah blah blah, ඒ උනාට ගෙදර කුස්සියේ හට්ටි වල පුස්. 🤮 🤮 🤮
    ට්‍රාන්ස් සෙක්ෂුවල් කියන්නෙ වෙස්ටර්න් අයිඩියලොජි එකක් උනේ කවද්ද පොන්ස්,
    😂
    ------ Post added on Jun 28, 2024 at 12:08 AM
     
    • Haha
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,674
    10,697
    113
    octagon
    හෝදල නැතුව නෙමෙයි යකෝ. ලික්විඩ් විම් දාලා බ්‍රශ් එකකින් අතුල්ලලා භාජන ඔක්කොම සෝදන්නෙ. එහෙම කරලත් ඇයි මේ කියල හිතාගන්න අමාරුයි.
    තෙල් තියෙද්දී පුස් කන්නේ . භාජන අනිත් අතට නවල තියපන් හෝදලා .
     
    • Wow
    Reactions: NRTG and Mr.dark

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    :growl::growl: හෝදලා නැතුව නෙමෙයි ගල් ඉබ්බෝ

    අපි හිතුවට හේදිලා කියලා සියුම් අංශු තියනවා රැඳිලා, විශේෂයෙන්ම මැටි වලං හා පැරණි භාජනවල.
     
    • Wow
    Reactions: NRTG and Mr.dark

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113
    Wife? For a Trans? Which is the correct scenario

    1. You born as a girl -> becomes a trans boy + your wife born as a boy -> becomes a trans girl

    2. You born as a girl -> becomes a trans boy + your wife is a lesbian

    3.You born as a girl -> becomes a trans boy + your wife is a real girl who accept you as a real Male?

    4. Other complex scenario

    Confused Thinking GIF
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    අපි හිතුවට හේදිලා කියලා සියුම් අංශු තියනවා රැඳිලා, විශේෂයෙන්ම මැටි වලං හා පැරණි භාජනවල.
    මැටි ඇලුමිනියම් දෙකේ ම එහෙමයි.

    Wife? For a Trans? Which is the correct scenario

    1. You born as a girl -> becomes a trans boy + your wife born as a boy -> becomes a trans girl

    2. You born as a girl -> becomes a trans boy + your wife is a lesbian

    3.You born as a girl -> becomes a trans boy + your wife is a real girl who accept you as a real Male?

    4. Other complex scenario

    Confused Thinking GIF
    මොන හුත්තක් ද තොපිට ඕක විතර ද ඔලුවෙ තියෙන්නෙ😐 ලෙස්බියන් කෙනෙක් කවදාවත් ට්‍රාන්ස් පිරිමියෙක් බදින්නෙ නෑ පොන්ස්. උන් පිරිමි ස්මෙල් එකට කැමති නෑ.
    ට්‍රාන්ස් මේල් අය බදින්න සිස් ගෑනු ඔක්කොම ස්ට්‍රේට් .3rd one
    ------ Post added on Jun 28, 2024 at 12:23 AM
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,178
    6,303
    113
    මැටි ඇලුමිනියම් දෙකේ ම එහෙමයි.

    මොන හුත්තක් ද තොපිට ඕක විතර ද ඔලුවෙ තියෙන්නෙ😐 ලෙස්බියන් කෙනෙක් කවදාවත් ට්‍රාන්ස් පිරිමියෙක් බදින්නෙ නෑ පොන්ස්. උන් පිරිමි ස්මෙල් එකට කැමති නෑ.
    ට්‍රාන්ස් මේල් අය බදින්න සිස් ගෑනු ඔක්කොම ස්ට්‍රේට් .3rd one
    ------ Post added on Jun 28, 2024 at 12:23 AM
    ඇලුමිනියම් ඉක්මනට කඩතොලු වෙනවා.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Mr.dark