වයිෆ්ට ඩෙන්ගු හැදිලා ඉව්වෙ නැතුව තිබ්බෙ මේ ටිකේ ම. අද නිකමට කුස්සියට ගිහින් බලනකොට හට්ටි වල නිකම් මොනවද බැදිලා වගේ තියෙනවා.නිකම් ෆන්ගස් එකක් වගේ. මම අදයි එහෙම දෙයක් දැක්කෙ. මේකට හේතුව මොකක් වෙන්න ඇති ද?


Oya bottom neda?වයිෆ්ට ඩෙන්ගු හැදිලා ඉව්වෙ නැතුව තිබ්බෙ මේ ටිකේ ම. අද නිකමට කුස්සියට ගිහින් බලනකොට හට්ටි වල නිකම් මොනවද බැදිලා වගේ තියෙනවා.නිකම් ෆන්ගස් එකක් වගේ. මම අදයි එහෙම දෙයක් දැක්කෙ. මේකට හේතුව මොකක් වෙන්න ඇති ද?![]()
හෝදල නැතුව නෙමෙයි යකෝ. ලික්විඩ් විම් දාලා බ්‍රශ් එකකින් අතුල්ලලා භාජන ඔක්කොම සෝදන්නෙ. එහෙම කරලත් ඇයි මේ කියල හිතාගන්න අමාරුයි.හේදුවේ නැතුවම පුස් හැදෙනවා තමයි යකෝ .
වැහිබර කාලගුණය තමයි, අනික හරියට හේදිලා නැතිකම.

හෝදලා නැතුව නෙමෙයි ගල් ඉබ්බෝයට ඉන්නෙ මොකාද? කාලි අම්ම ද?
ට්‍රාන්ස් සෙක්ෂුවල් කියන්නෙ වෙස්ටර්න් අයිඩියලොජි එකක් උනේ කවද්ද පොන්ස්,ටෝක් දෙන්නේ නම් western ideology, woke culture, transgenderism, gender identity blah blah blah, ඒ උනාට ගෙදර කුස්සියේ හට්ටි වල පුස්.![]()
![]()
![]()
bookmarked
n
need to download.
තෙල් තියෙද්දී පුස් කන්නේ . භාජන අනිත් අතට නවල තියපන් හෝදලා .හෝදල නැතුව නෙමෙයි යකෝ. ලික්විඩ් විම් දාලා බ්‍රශ් එකකින් අතුල්ලලා භාජන ඔක්කොම සෝදන්නෙ. එහෙම කරලත් ඇයි මේ කියල හිතාගන්න අමාරුයි.
හෝදලා නැතුව නෙමෙයි ගල් ඉබ්බෝ
මැටි ඇලුමිනියම් දෙකේ ම එහෙමයි.අපි හිතුවට හේදිලා කියලා සියුම් අංශු තියනවා රැඳිලා, විශේෂයෙන්ම මැටි වලං හා පැරණි භාජනවල.
මොන හුත්තක් ද තොපිට ඕක විතර ද ඔලුවෙ තියෙන්නෙWife? For a Trans? Which is the correct scenario
1. You born as a girl -> becomes a trans boy + your wife born as a boy -> becomes a trans girl
2. You born as a girl -> becomes a trans boy + your wife is a lesbian
3.You born as a girl -> becomes a trans boy + your wife is a real girl who accept you as a real Male?
4. Other complex scenario
![]()
ඇලුමිනියම් ඉක්මනට කඩතොලු වෙනවා.මැටි ඇලුමිනියම් දෙකේ ම එහෙමයි.
මොන හුත්තක් ද තොපිට ඕක විතර ද ඔලුවෙ තියෙන්නෙලෙස්බියන් කෙනෙක් කවදාවත් ට්‍රාන්ස් පිරිමියෙක් බදින්නෙ නෑ පොන්ස්. උන් පිරිමි ස්මෙල් එකට කැමති නෑ.
ට්‍රාන්ස් මේල් අය බදින්න සිස් ගෑනු ඔක්කොම ස්ට්‍රේට් .3rd one
------ Post added on Jun 28, 2024 at 12:23 AM
thank youඇලුමිනියම් ඉක්මනට කඩතොලු වෙනවා.
ට්‍රාන්ස් සෙක්ෂුවල් කියන්නෙ වෙස්ටර්න් අයිඩියලොජි එකක් උනේ කවද්ද පොන්ස්,
![]()
