වෙන රටවල අනුරාද මල්ලි වගේ බෙහෙත් වලට ගොඩක් සල්ලි වියදම් කරන්න ඕන අය වෙනුවෙන් GoFundMe වගේ මාද්‍ය හරහා ආදාර එකතු කරනවා.
ලංකාවේ අය හරි අසරණයි. කපටි මිනිස්සු අනිත් අයව රවට්ටලා හරි සල්ලි කඩාගන්නවා ලංකාවේ අයත් ඒවාට අහු වෙන්න බලන් ඉන්නවා.
ඇත්තටම අනුරාද මල්ලි වගේ කෙනෙක්ට මුදලින් උපකාර කරන්න පුළුවන් මාද්යක් භාවිත කරන්න අපේ රටේ අය පුරුදු උනොත් ඇත්තටම අවශ්‍ය පුද්ගලයින්ට උපකාර කරන්න පුළුවන්.
එළකිරි එකේ අය මේක ලංකාවට හදුන්වා දෙන්න අනුරාද මල්ලිගෙන් ම පටන් ගමු මගේ පොඩි යෝජනාවක්.
1990 වගේ සේවා හරහා ආණ්ඩුව හදිසි උපකාර අවශ්‍ය අයට නොමිලේ සේවා සපයනවා වගේ දිර්ගකාලින උදව් අවශ්‍ය අයට අපිම සවියක් වෙමු.