ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ගැන සුපිරි වැඩසටහනක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙන්න මචන් ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ගැන සුපිරියට කරපු අද්‍යාපනික වැඩ සටහනක්. සුපිරි වැඩසටහනක් කිව්වේ youtube එකට දාන්න ලොකු මහන්සියක් වෙලා තරුණ කොල්ලෝ කරපු එකක් නිසා. හොදට කරලා තියනවා මේක නම්, පැහැදිලි කිරීමත් හොදයි. වීඩියෝ එකත් පට්ටම පැහැදිලියි, ගොඩක් අද්‍යනය කරලා කරපු වැඩසටහනක් කියල කියන්න පුළුවන්.
    මේ වගේ හොද ලංකාවේ youtube වැඩ සටන් වැඩි වැඩියෙන් ඉදිරියේදී දකින්න ලැබුනොත් හොදයි.


     
    Last edited: