අම්මට ඊයෙ කාචෙ දැම්ම
හොදට පේනවලු දැං
අම්මට වයස 61 යි. හැබැයි සුද බැදිල කාචෙ හොදටම නරක් වෙලා තිබුණෙ
අම්මට අනිත් එකත් ඉක්මනට දාගන්න හිතිල, ඒකත් සති දෙකක් හෝ තුනක් ඇතුලත දාන්න ඉන්නෙ අපි
පැකේජ් එකට 95000 යි. ඇහැට දාන බේත් වලට 2800 ක්ද කොහෙද
ගිය දවසෙ ඩොක්ටර්ට පෙන්නන්නත් 2800 යි. එච්චරයි
තියෙන හොදම monofocal කාචෙ දැම්මෙ
MonoFocal AF