Radiant Eye Hospital, Dandugama - highly recommended

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,722
    1
    42,878
    113
    අම්මට ඊයෙ කාචෙ දැම්ම
    හොදට පේනවලු දැං
    අම්මට වයස 61 යි. හැබැයි සුද බැදිල කාචෙ හොදටම නරක් වෙලා තිබුණෙ

    අම්මට අනිත් එකත් ඉක්මනට දාගන්න හිතිල, ඒකත් සති දෙකක් හෝ තුනක් ඇතුලත දාන්න ඉන්නෙ අපි :cool:

    පැකේජ් එකට 95000 යි. ඇහැට දාන බේත් වලට 2800 ක්ද කොහෙද
    ගිය දවසෙ ඩොක්ටර්ට පෙන්නන්නත් 2800 යි. එච්චරයි

    තියෙන හොදම monofocal කාචෙ දැම්මෙ

    MonoFocal AF
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,715
    1
    9,441
    113
    colombo
    අම්මට ඊයෙ කාචෙ දැම්ම
    හොදට පේනවලු දැං
    අම්මට වයස 61 යි. හැබැයි සුද බැදිල කාචෙ හොදටම නරක් වෙලා තිබුණෙ

    අම්මට අනිත් එකත් ඉක්මනට දාගන්න හිතිල, ඒකත් සති දෙකක් හෝ තුනක් ඇතුලත දාන්න ඉන්නෙ අපි :cool:

    පැකේජ් එකට 95000 යි. ඇහැට දාන බේත් වලට 2800 ක්ද කොහෙද
    ගිය දවසෙ ඩොක්ටර්ට පෙන්නන්නත් 2800 යි. එච්චරයි

    තියෙන හොදම monofocal කාචෙ දැම්මෙ

    MonoFocal AF

    MonoFocal as fuck?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,457
    6,083
    113
    අම්මට ඊයෙ කාචෙ දැම්ම
    හොදට පේනවලු දැං
    අම්මට වයස 61 යි. හැබැයි සුද බැදිල කාචෙ හොදටම නරක් වෙලා තිබුණෙ

    අම්මට අනිත් එකත් ඉක්මනට දාගන්න හිතිල, ඒකත් සති දෙකක් හෝ තුනක් ඇතුලත දාන්න ඉන්නෙ අපි :cool:

    පැකේජ් එකට 95000 යි. ඇහැට දාන බේත් වලට 2800 ක්ද කොහෙද
    ගිය දවසෙ ඩොක්ටර්ට පෙන්නන්නත් 2800 යි. එච්චරයි

    තියෙන හොදම monofocal කාචෙ දැම්මෙ

    MonoFocal AF
    උඹ මේ මේකේ හිගන්න කිය කිය හිටියට උඹට ගොඩක් සල්ලි තියනව වගේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,862
    11,544
    113
    මමත් තාත්තාට මෙතනින් තමයි දැම්මේ ..සුපිරිම එක..අපි දැම්මේ ...
    එයාට ඒකෙන් ලොකු ගුණයක් තිබුනා
    කරදර අඩුයි...හැමෝටම හොදම කාචය දාගන්න ලැබේවා!
    මම දන්න සමහරු ...ඉන්නවා තාමත් පෝලිමේ කාච ගන්න .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,722
    1
    42,878
    113
    උඹ මේ මේකේ හිගන්න කිය කිය හිටියට උඹට ගොඩක් සල්ලි තියනව වගේ

    අම්මගෙම සල්ලි
    අපිට තියෙන්නෙ එයාට උපරිමයෙන් හොදම දේ තෝරල දෙන එක

    බේත් වුණත් මම ගන්නෙ හොදම ඒව..
    පළවෙනි දවසෙ මායි තාත්තයි ගියා
    ඊයෙ නංගියි තාත්තයි ගියා

    අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ කරනව..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ape nendammage eka ehak suda awilla pennema nathiwenna onna menna thibune, ganan adu lense eka damme 68 i giye.
    den hodatama hodai
     
    • Like
    Reactions: AnuradhaRa

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,937
    2,305
    113
    Norway
    අම්මගෙම සල්ලි
    අපිට තියෙන්නෙ එයාට උපරිමයෙන් හොදම දේ තෝරල දෙන එක

    බේත් වුණත් මම ගන්නෙ හොදම ඒව..
    පළවෙනි දවසෙ මායි තාත්තයි ගියා
    ඊයෙ නංගියි තාත්තයි ගියා

    අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමේ කරනව..
    නැතුව ඉතින් අම්මගෙ සල්ලිනේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,722
    1
    42,878
    113
    Aspheric AF Bunny Lens එක දැම්මෙ

    Hanita කියල ඊශ්‍රායෙල් බ්‍රෑන්ඩ් එකක්
     
    Rastapopoulos

    Well-known member
  • අම්මගේ සල්ලි කාගේ අකවුන්ට් එකේ ද තියෙන්නේ? මේකේ ඉන්න උන් උඹට හොරෙන් හැමෝටම මැසේජ් කර කර උඹට ආධාර එකතු කරලා දෙන්න හැදුවා එහෙනම් එක දැන් කරන එකක් නෑ එකෙක් වෙබ්සයිට් එකකුත් හොයලා දාලා තිබ්බ උඹට ආධාර කරන්න. හරි ඒවායින් වැඩක් නෑ අම්මට හොදයි නම් එච්චරයි

    Black titty
    dark titz
    ------ Post added on Jun 30, 2024 at 9:29 AM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    අම්මට ඊයෙ කාචෙ දැම්ම
    හොදට පේනවලු දැං
    ඔච්චර ඉක්මණට ප්ලාස්ටර් එක ගැලෙව්වේ කොහොමද?
    What Is It Reaction GIF by Nebraska Humane Society
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,722
    1
    42,878
    113
    ඔච්චර ඉක්මණට ප්ලාස්ටර් එක ගැලෙව්වේ කොහොමද?
    What Is It Reaction GIF by Nebraska Humane Society

    ඔපරේෂන් එක කරල පැය හතරෙන් දැං ගලවන්න පුලුවන් කියනව

    තොපිට මං කියන හැම එකම සැකයිනෙ
     
    Last edited:

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,011
    113
    පිං බිමේ
    අම්මට rayban කන්නාඩි අරන් දීපන්. මන් දන්න විදියට ආලෝකය වැටෙන්න හොඳ නෑ ඇස් දෙකට දවස් ගානක් යනකම්
     
    • Haha
    Reactions: AnuradhaRa