අද කෙහෙලිය ට ඇප ?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    12,210
    27,330
    113
    image.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    පොහොට්ටු ගූපි තොත්ත බබාලා ටික එලවලා දාලා හරි හමන් මිනිස්සු ටිකක් ගේමු
     
    • Like
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මූ දාන්නේ නිකන් ජෝක් ටයිප් එකෙන් වෙරද්දුනොත් නාගන්න නැති වෙන්න.

    හිච්චි භාරත දානවා ඒව ඇත්ත වගේ නාගෙන උණ ගන්නම.

    මූ නඩුකාරයො අපහසුතාවයට පත්කරනවාට හිරේ දාන්න ඕන 😄