මම නම් රොටි තමයි.. අනිත් ඒවා සෙට් වෙන්නේ නෑ .OATS komada ban kanna puluwan widiyata hadanne...
සිරා ගොඩක් අය ඕක වීසි කරනවා රහ අවුල් නිසාමිට කලින් කාල නැත්නම් කෝප්පයක් හදාගෙන මුලින්ම කාපං..
ඒක රසයි නම් තව කාපං හදාගෙන.![]()
චිකන් බිත්තර මොනවහරි දාගෙන කාපං..OATS komada ban kanna puluwan widiyata hadanne...
පහේ මිරිස් එහෙමත් දානවාද හොද්දටඉස්සර උඹලට මතකද නෙස්ටම් කියලා cereal එකක් තිබ්බ? මම ඉස්සර හරිම ආසයි ඕවා කන්න. මේ ළඟදී මට කන්න ආස හිතිලා ආයේ එකක් ගෙනාව. ඉස්සර ආවේ නිකන් අර සස්ටජන් ටින් එක වගේ. දැන් එන්නේ පොඩි පැකට් එකක. 1200/=ක් වුණා. සමපෝෂ හොද්දට හදලා කන්නත් ආසයි. ම්ම්ම්..![]()
චිකන් බිත්තර මොනවහරි දාගෙන කාපං..
බිත්තරයක් දාපං.. ඇලෙන්නේ නෑ . නැත්නම් මෙහෙම හදල තියාගනින්..Mehema hadaddi, spoon eke alawenawane ban
නෑ බන් උණු වතුරයි සීනියි සමපෝෂයි එකට දාලා දියට හැදුවම මරු. සමපෝෂ පොලුයි සීනියි එකට කලවම් කරලා ඒත් මරු.පහේ මිරිස් එහෙමත් දානවාද හොද්දට
Elawenne nedda banMan nan rata kanne quick oats mesa handi 5 kata watura tikak unu karala danawa seeni poddai danne. 5min wage tibbama athi.
mesa hendi 5k kala athida banElawenne nedda ban