රෑට ඕට්ස් කන්නෙ කොහොමද

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    පැකට්ටෙකක් ගෙනාව
    මට බත් හොදට කන්ඩෝන රෑට නැත්තන් පාන්දරට ගැස් එනවා
    මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ. පොඩ්ඩක් කෑවොත් පාන්දරට ගෑස් එයිද
     
    • Haha
    Reactions: Cenon

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේවා කොච්චරක් කන්ඩෝනද කෙට්ටු වෙන්ඩ?

    kawuda kiuwe????????
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,007
    1
    61,119
    113
    Mother Earth
    ඉස්සර උඹලට මතකද නෙස්ටම් කියලා cereal එකක් තිබ්බ? මම ඉස්සර හරිම ආසයි ඕවා කන්න. මේ ළඟදී මට කන්න ආස හිතිලා ආයේ එකක් ගෙනාව. ඉස්සර ආවේ නිකන් අර සස්ටජන් ටින් එක වගේ. දැන් එන්නේ පොඩි පැකට් එකක. 1200/=ක්‌ වුණා. සමපෝෂ හොද්දට හදලා කන්නත් ආසයි. ම්ම්ම්.. 👌🏻
     
    • Like
    Reactions: Chimpanzee Putha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,272
    113
    මිට කලින් කාල නැත්නම් කෝප්පයක් හදාගෙන මුලින්ම කාපං..
    ඒක රසයි නම් තව කාපං හදාගෙන. 🥱
    සිරා ගොඩක් අය ඕක වීසි කරනවා රහ අවුල් නිසා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,272
    113
    ඉස්සර උඹලට මතකද නෙස්ටම් කියලා cereal එකක් තිබ්බ? මම ඉස්සර හරිම ආසයි ඕවා කන්න. මේ ළඟදී මට කන්න ආස හිතිලා ආයේ එකක් ගෙනාව. ඉස්සර ආවේ නිකන් අර සස්ටජන් ටින් එක වගේ. දැන් එන්නේ පොඩි පැකට් එකක. 1200/=ක්‌ වුණා. සමපෝෂ හොද්දට හදලා කන්නත් ආසයි. ම්ම්ම්.. 👌🏻
    පහේ මිරිස් එහෙමත් දානවාද හොද්දට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,007
    1
    61,119
    113
    Mother Earth
    පහේ මිරිස් එහෙමත් දානවාද හොද්දට
    නෑ බන් උණු වතුරයි සීනියි සමපෝෂයි එකට දාලා දියට හැදුවම මරු. සමපෝෂ පොලුයි සීනියි එකට කලවම් කරලා ඒත් මරු.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Man nan rata kanne quick oats mesa handi 5 kata watura tikak unu karala danawa seeni poddai danne. 5min wage tibbama athi.
     
    • Like
    Reactions: corp

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Fresh milk dala microwave eke dapan winadiyak withra. Ita passe kesel keli kapala oats ekata dala kalawam karan kapan
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    අපේ පොඩි අයට දෙනව oats rice flakes egg banana එකට දාලා pan එකේ හදල. ඉතුරු උනාම මම kanawa