අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

SIC

Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    කාලෙකින් පොස්ට් එකක් දාපු නැති නිසා මට හිතුනා පරණ(vintage) luxury watch එකක් අඩුවට ගන්නේ කොහොමද කියලා post එකක් දාන්න.

    මගේ අත්දැකීම අනුව watch එකක් අඩුවට ගන්න තියෙන ලේසිම විදිහක් තමයි ebay use කරන එක. මේ විදිහට 200,000 – 300,000 අතර watch එකක් 60,000-70,000 අතර ගානකට ගන්න පුළුවන්.

    Caution!!!!!!
    මේ විදිහට watch එකක් ගන්න එකට මාර risk වගයක් තියෙනවා-

    • Watch එකට ඕනේ parts නැති වෙන්න පුළුවන්,
    • Repair cost එක ගොඩක් high වෙන්න පුළුවන්,
    • seller ඔයාව scam කරලා බඩු එවන්නේ නැතුව ඉන්න පුළුවන්.(හැබැයි මේ වගේ වේලාවකදී ebay complain කරලා ගොඩක් වෙලාවට සල්ලි ගන්න පුළුවන්)
    ඒක නිසා වැඩේට බහින්න කලින් හොදට research කරන්න.(මම මේ වැඩේ කරන්න පටන්ගත්තේ 2020දී covid නිසා ගෙදරට වෙලා ඉන්නකොට)

    • ebay ගිහිල්ලා watch for parts or repair or broken කියලා search කරන්න, ඕගොල්ලෝ කැමති බ්‍රෑන්ඩ් එකකින් පොඩ්ඩක් පරණ watch එකක් එතනින් බලන්න.
    • Watch එක Repair කරන cost එකයි ලංකාවේ Watch එකට parts ගන්න පුලුවන්ද කියන එක ගැන ලංකාවේ හොද පළපුරුද්දක් තියෙන Watch technician කෙනෙක් ගෙන් අහගන්න.
    • ගොඩක් වෙලාවට බලන්න ඕනේ Watch dial එකේ condition එක මොකද dial ලංකාවේ repaint කරන්න බැහැ අනිත් එක තමයි dial එකක් වෙනම ගන්න watch එකේ ගානට වඩා වියදම් කරන්න වෙනවා.
    • Watch එකේ movement එකත් වැදගත්, ගොඩක් ETA based movement ලංකාවේ repair කරන්න පුළුවන් හැබැයි සමහර watch කොම්පැනි වල in house movement වලට parts ගන්න එක පට්ට අමාරුයි.
    • Seller ඉන්න රට ගොඩක් වැදගත් UK,US,EU country එකක් නම් වඩා හොදයි.India, Bangladesh, Pakistan නම් බඩු sure නැහැ.
    • Buy now listing එකක් නැතිව auction විදිහට තියෙන listing එකක් නම් bid කරලා අඩුවෙන් Watch ගන්න ලොකු chance එකක් තියෙනවා.
    • Patient වෙන්න, ගොඩක් වෙලාවට ඔයා වෙන buyers ලා outbid කරයි හැබයි කලබල නැතිව වැඩේ කරගන්න.
    • Watch strap ගැන වැඩියේ කලබල වෙන්න එපා ලංකාවෙන් හොද එකක් හදා ගන්න පුළුවන්, හැබැයි පුළුවන් නම් Watch එකට එන original clasp(buckle) එක හොයා ගන්න.
    මේ විදිහට කරලා මගේ අත්දැකීම මෙහෙමයි. මට ebay auction එකක තිබිලා හබ්මවුනා Omega Seamaster Cosmic 2000 කියලා 1970 විතර හදපු Watch එකක්(REF.166132). Watch එකට වතුර් ගහින් dial එක මලකඩ කාලා movement එක හිර වෙලා තිබ්බේ. Bid කරන්න කලින් මම sellerට message කරලා විස්තර අහගත්තා(seller UK වල).ඊට පස්සේ මම දන්න Watch technician ගෙන් confirm කරා movement එක repair කරලා parts replace කරලා වැඩේ ගොඩ දාන්න පුළුවන් කියලා. මම bid කරලා ඊට පස්සේ auction එක දින්නා. Cost එක වුනේ 40,000 වගේ with shipping.

    ඊට පස්සේ මම කලේ Watch එකට dial හොයන එක. සමහර sellers ලා used watch dial lots විකුණනවා. ඒ කියන්නේ Omega dial 20 විතර එකට විකුණන එක. මට ලොට් එකක් හම්බවුනා France වල ඉන්න seller කෙනෙක්ගේ, එකේ dial ගොඩක් මැද මට ඕනේ එක තිබ්බා. මම මිනිහට message කරලා ඇහුවා මට ඕනේ dial එක විතරක් ගන්න කීයක් ඕනෙද කියලා. Seller කිව්වා 10,000 දෙන්න කියලා මම එකට එකග වුනා.(dial එක perfect නැහැ එක කොනක පොඩි damage එකක් තිබ්බා)

    Covid නිසා බඩු ලංකාවට එන්න පොඩි කාලයක් ගියා Watch එක repair කරලා ගන්න 17,000 වගේ ගානක් ගියා.

    Total cost එක 67,000/- වගේ ගියේ. Watch එකට හරි යන strap එක මම liberty plaza එකේ කඩයකින් ගත්තා.

    මේ තියෙන්නේ Watch එක-

    View attachment 231474

    ඊට සමාන Watch එකක listing එකක්-

    https://www.chrono24.com/omega/seam...3035521.htm?searchHash=c80adff0_cGYevs&pos=26

    මේ වැඩේ risk එකක් තියෙනවා. හැබැයි හොදට research කරලා වැඩේ කලොත් ගොඩ දාගන්න පුළුවන්.

    Bambino v2 ekak mewage goda dagattot keeyk yawida
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538

    Orient Bambino kiyanne godak high end watch ekak newei machan. Godak Issara lankawe bambino thibba 17,000ta wage, Pitaratin gaththoth hondama quality bambino v2 ekak 50,000-60,000 wei uparima. Goda daapu ekak ita adui.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93

    Nice work Machan.
    මාත් හෙන ආසයි vintage watch එකක් use කරන්න. ඒත් මාර බයයි usage එක ගැන.

    ඔයා vintage watch එක use කරද්දී special carefull වෙනවද? Electronic devices ලඟදි වගේ,
    වතුර ගාවද්දි වගේ?

    Ai owa ochchara ganan?
    Demand එක තමයි මචං.
    සමහර අය vintage cool factor එකට කැමති.
    සමහර අය තමන් පොඩි කාලේ, තරුණ කාලේ දැක්ක දේ middle age එකට ඇවිල්ලා finacialy stable වුණාට පස්සේ achieve කර ගන්න try කරනවා.

    අනික vintage omega watches හොයා ගන්න ලේසි. Omega officialy vintage watch archive එකකුත් maintain කරනව

    https://www.omegawatches.com/vintage-watches

    1960 වල ඔමේගා කියන්නේ high end brand එකක් නෙමෙයි. Mass market brand එකක්.
    Tissot කියන්නේ ඒ කාලේ high end බ්‍රෑන්ඩ් එකක් ලු.
    Omega වල build quality හොඳටම හොඳයි. එක නිසා තමයි . ගොඩක් watches තාමත් survive වෙන්නේ.

    එයාලා 1990s වල ගත්තු හරි decision නිසා තමයි දැන් upmarket වෙලා තියෙන්නේ.
    ------ Post added on Jun 16, 2024 at 2:23 PM
     
    මෙහෙමයි මගේ අත්දැකීම අනුව vintage watch එකක් එක්ක ටිකක් ප්‍රවේසම් වෙන්න ඕනේ. කවුරි කිව්වත් original water resistance එක නැහැ එක නිසා පීනන්න වගේ බැහැ. අනිත් එක අවුරුදු 4කට වගේ සැරයක් service කරන එක හොදයි. Other than that there is no issue. I have a modern seamaster I got from chatham around 2020-2021. It is definitely much better for rougher use. But the price point and the look of some vintage watches can't be beat.
     
    • Like
    Reactions: GHost_94

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Orient Bambino kiyanne godak high end watch ekak newei machan. Godak Issara lankawe bambino thibba 17,000ta wage, Pitaratin gaththoth hondama quality bambino v2 ekak 50,000-60,000 wei uparima. Goda daapu ekak ita adui.

    Dan mehe 80 panala mcn ekai
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    දන් දැන් watch බදින එක වැඩිය වෙන්නේ නැ නේද, මම දන්න සල්ලි කාර පුත්‍රයෙක් ඉන්නවා මිනිහා ඉස්සර luxury watch පිස්සා, හෙන collection එකකුත් thieyenawa,
    දැන් පොර බදින්නේ apple smart watch එකක්,
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367

    නැහ බන් වෙනවා.... මට දැන් ස්මාර්ට් වොච් එක දාල දාල මම ආයේ වැඩිපුර දාන්න ගත්තා මගේ නෝමල් වොච් එක....
    හැම තැනම ඇප්ල වොච්.... ස්මාර්ට් වොච්...

    දැන් ස්ටෑන්ඩෞට් වෙලා පේන්නේ සුපිරි (එක්ස්පෙන්සිව් ලක්ශරි වෙන්න ඕනි නෑ..'වැදගත්' පාට උනාම හරි) වොච් එකක් දැම්මම.... ;)
     
    • Like
    • Love
    Reactions: SIC and Kolama

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Pagani design watches hodada
    Not bad. Decent. Value for money. Majority watch wala Japanese brand wena Seiko, orient, citizen movements thiyenne.

    Un okkoma wage homage design use karanne. Kisi originality ekak na. eeka awulk nathnam honda watch brand ekak.

    Gannawa nam ganna model eke movement eka balanna.samahara ewage Chinese movement enne. Ewa nathuwa Japanese movement ekek thiyena ekak ma ganna.
     
    • Love
    Reactions: SIC

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367
    113
    MIDO Mutifort TV Bigdate

    Lex-Watching-the-Mido-TV-5.jpg

    Screenshot-20240702-185323-Gallery.jpg

    Screenshot-20240702-182219-Gallery.jpg
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    MIDO Mutifort TV Bigdate

    Screenshot-20240702-185323-Gallery.jpg

    Screenshot-20240702-182219-Gallery.jpg
    Lassnai machan

    නැහ බන් වෙනවා.... මට දැන් ස්මාර්ට් වොච් එක දාල දාල මම ආයේ වැඩිපුර දාන්න ගත්තා මගේ නෝමල් වොච් එක....
    හැම තැනම ඇප්ල වොච්.... ස්මාර්ට් වොච්...

    දැන් ස්ටෑන්ඩෞට් වෙලා පේන්නේ සුපිරි (එක්ස්පෙන්සිව් ලක්ශරි වෙන්න ඕනි නෑ..'වැදගත්' පාට උනාම හරි) වොච් එකක් දැම්මම.... ;)
    smart watch???
    tenor.gif

    ------ Post added on Jul 2, 2024 at 5:53 PM

    @batwise machan mama me thread eka dammata anith un comments dammama mata notifications enne nane. E mokada dannawada?
    ------ Post added on Jul 2, 2024 at 5:55 PM
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Lassnai machan

    smart watch???
    tenor.gif

    ------ Post added on Jul 2, 2024 at 5:53 PM

    @batwise machan mama me thread eka dammata anith un comments dammama mata notifications enne nane. E mokada dannawada?
    ------ Post added on Jul 2, 2024 at 5:55 PM
    Thread eke udama tiana watch kyala tiana eka ain wels da dn na. Unwatch Kyla tienna ona eka.

    + nknma notification clear karot balan natuwa ennet na. Habai awt baluwama Aya enawa
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,367
    113
    Lassnai machan

    smart watch???
    Thanks machan....

    Patta impulsive buy ekak...dakka gaman hitha giya 🤩
    Sathi gaanak balala Hamilton Jazzmaster ekak ganna yaddi meka dakka....wadiya hewweth na meka gatta...

    .....

    Smart watch walata wiyadam karapu salli aparaade wage :(

    Honda SEIKO ekak ganna tibba
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    Thanks machan....

    Patta impulsive buy ekak...dakka gaman hitha giya 🤩
    Sathi gaanak balala Hamilton Jazzmaster ekak ganna yaddi meka dakka....wadiya hewweth na meka gatta...

    .....

    Smart watch walata wiyadam karapu salli aparaade wage :(

    Honda SEIKO ekak ganna tibba
    Hamilton & Mido walin udin thiyena brand eka mokakda?

    Oya okkotama wada supiri watches hadanawa Seiko. Aparade mage swiss watch una nisa Tissot PRC 200 ekak gatta mage palaweni premium watch eka widiyata. Man e kale hithuwe Seiko adu kule kiyala. E gaanata Seiko SKX ekak gattanan 🥺
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Hamilton & Mido walin udin thiyena brand eka mokakda?
    Same tie.
    Tissot, Mido, Hamilton, Certina same tie eke thiyenne

    Same powermatic 80 movement eka use wenneth.

    Only the target market is different. Ekath design eken change wenne

    Hamilton - USA audience
    Mido - Chinese and Latin American audience
    Certina - Eastern Europe
    Tissot - world wide .

    Oya okkotama wada supiri watches hadanawa Seiko. Aparade mage swiss watch una nisa Tissot PRC 200 ekak gatta mage palaweni premium watch eka widiyata. Man e kale hithuwe Seiko adu kule kiyala. E gaanata Seiko SKX ekak gattanan 🥺
    Not anymore Machan
    Man nam hithanne Dan Seiko overpriced and overrated kiyala.
    සිලින් බිලින් ගාන bracelt එකයි ,malayasian made movement එකයි. Miss alligned brezel එකයි nearly 2 laks වටින්නේ නෑ.
    San martin දැන් ඊට වඩා value for money දැන් නම්.
    ------ Post added on Jul 2, 2024 at 7:29 PM