Danna kenek kiyanna

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,135
    717
    113
    38
    kalutara
    Daruvaata maasa pahai ලොකු නින්දක ඉන්නකොට ලොකු ගැස්සීම් වෙනවා ඒවා සාමනයද අපේ දරුවා ඉපදිච්ච වෙලාවේ හුස්ම ගන්නවා කියලා දවස් 14ක බෙහෙත් කෝස් එකක් කලා
     
    Daruvaata maasa pahai ලොකු නින්දක ඉන්නකොට ලොකු ගැස්සීම් වෙනවා ඒවා සාමනයද අපේ දරුවා ඉපදිච්ච වෙලාවේ හුස්ම ගන්නවා කියලා දවස් 14ක බෙහෙත් කෝස් එකක් කලා
    තේරුනේ නෑ.. 🤔
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,214
    71,849
    113
    Daruvaata maasa pahai ලොකු නින්දක ඉන්නකොට ලොකු ගැස්සීම් වෙනවා ඒවා සාමනයද අපේ දරුවා ඉපදිච්ච වෙලාවේ හුස්ම ගන්නවා කියලා දවස් 14ක බෙහෙත් කෝස් එකක් කලා

    බයක් සැකක් තියෙනවනම් පීඩියැට්‍රීශන් කෙනෙක්ට පෙන්නපන් බන්. සමන්ත ඩි සිල්වා කියලා ඉන්නව සුපිරි පොරක්. ninewells family wellness කියලා තියෙනවා ladies college එක ගාව. එතන චැනල් කරල පෙන්නපන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඔක නම් සාමන්‍යයි බන්
    පොඩි ලමයි පොඩි කාලෙ ගැස්සෙනව බන් අවුරුද්දක් වගෙ යනකන්
    කොකටත් ඩොක්ට කෙනෙක්ගෙන් හරි මිඩ් වයිෆ්ගෙන් හරි අහල බලන්න
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,557
    6,336
    113
    1 - Nidi karavana kota lagin inna athak alla ganna feel secure
    2 - Maligaven hari pansalen hari 21 varayak vath Pirith karapu nula badinna
    3 - Ubath harakek vage bonna epa beela gedara yanna epa
    4 - oka patan gaththa vitharayi thava issarhata sathi 3 vithara thiyeyi
    5 - pirith danna nidaganna kota ...
    6 - passata podi thattuvak danna nidagena inna kota hemin
    7 - Asamanaya nam pls doctor kenekta penna nna ...
    Daruvaata maasa pahai ලොකු නින්දක ඉන්නකොට ලොකු ගැස්සීම් වෙනවා ඒවා සාමනයද අපේ දරුවා ඉපදිච්ච වෙලාවේ හුස්ම ගන්නවා කියලා දවස් 14ක බෙහෙත් කෝස් එකක් කලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඇපි නම් පිරිත් දානව රැට
    මාස 6 අවුරුදක් වගෙ යනකන් කලින් ආත්මෙ එක්ක සම්බන්දයි කියනවනෙ
    එ දෙවල් පෙනව ඇහෙනවලු හින වෙනව අඩනව ගැස්සෙනව එව සාම්නයයයි කියන්නෙ එකයි
    ඩොක්ට කෙනෙක්ට පෙන්නපන් පිරිත් ටිකකුත් දාපන්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,565
    1,642
    113
    gassena eka samanyai poddak masa 5-6 k wage wenakan. too much wagenam doc gawata palayan. kakul dekata kottayak thiyanawa samahara aya gassena eka nawaththanna. habai poddak parissamin karanna ona.
     
    • Love
    Reactions: fxmoney

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,557
    6,336
    113
    gassena eka samanyai poddak masa 5-6 k wage wenakan. too much wagenam doc gawata palayan. kakul dekata kottayak thiyanawa samahara aya gassena eka nawaththanna. habai poddak parissamin karanna ona.
    Yes Nidagena inna kota atha vatenava kakula vatenva anna etha kotath gassenava
    enisa hodata kotta vata karala thiyanna
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,485
    5,884
    113
    Daruvaata maasa pahai ලොකු නින්දක ඉන්නකොට ලොකු ගැස්සීම් වෙනවා ඒවා සාමනයද අපේ දරුවා ඉපදිච්ච වෙලාවේ හුස්ම ගන්නවා කියලා දවස් 14ක බෙහෙත් කෝස් එකක් කලා
    Normal ban..mage kollata masa 8.. eka apra gassila aharenawa.. api lanaga indala thattuwak dapu gaman nida gannawa..
     
    • Love
    Reactions: nidarsha91

    shakespeare

    Well-known member
  • Oct 18, 2008
    2,543
    60
    48
    ~~NeVeRLaND~~
    Do whatever the things makes you mentally happy, pirith or anything. But before that

    This could be sign of a issue or not, but you always have to take early measures

    1. If it happen often, video record it when it happens, and consult a paediatrician and show the video
    2. Keep a record of how many times it happens, what is the child's behaviour
    3. Make sure its not a seizer and the child breaths properly
    4. SIDS risk high during this time, take all the measures you can to avoid it

    Infants do dream, they also have certain behaviour so do not panic, do the correct early measure to understand the situation.
    I am not a doctor, but a recent father so did lot of research about early infancy!