ජනපති ආර්‍යාවගේ ( අනියම් ) රථ පෙළ වීඩියෝ කළැයි තරුණයක් අල්ලයි

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩලය ප්‍රධානි සාගල රත්නායක මහතා ගමන් ගත් රථ පෙළ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ 21 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුවිල් අල් නජාත් මාවත, පොතුවිල් පදිංචි පුද්ගලයෙකි.

    කොල්ලුපිටිය අර්නස්ට් ද සිල්වා මාවතේ 28 වන පටුමග හන්දිය අසලදී සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ජංගම දුරකථනය පොලිස් බාරයට ගෙන ඇත.

    සැකකාර සිසුවා පොතුවිල් අල් නජාත් පාරේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු සමඟ ඩුබායි තානාපති කාර්ය වෙත පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මීට පෙර පොලිස් ආරක්ෂාව මත ගමන් ගන්නා වි අයි පි රථ පෙළක් සියැසින් දැක නොමැති බැවින් වීඩියෝ ගත කල බවට ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

    කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි

    https://www.lankadeepa.lk/latest_news/සගලග-රථ-පළ-වඩය-කළය-තරණයක-අලලය/1-654625
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437

    මචන් කොහොමද බන් සාගල රනිල් ගේ පොරක් කියන්නේ ...අර හාමුදුරුවෝ කෙනෙක් ගේ නම් විඩියෝ එකක් අවා එක හරී රනිල්ගේ සාගල ගේ එහෙම මොකුත් proof තියනවාද මොන පදනමකින්ද එහෙම කියන්නේ ...
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    කළු කොල්ලෝ දැක්කම anal sex ආසාවක් එනවලු මුන් දෙන්නට. බැරි වෙලාවත් resist කලොත් මේවගේ වැරැද්දකට අල්ලලා අරිනවා. මේ වැඩේම මංගලත් කළා. පරණ නිවුස් එකක් ඇති මුස්ලිම් කොල්ලෙක් බය කරලා ඇරපු සීන් එකක්. සත්තුනටත් අරිනවද දන්නේ නෑ. උන්ට කතා කරන්න බෑනේ.

    v0P0voe.jpeg
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    කළු කොල්ලෝ දැක්කම anal sex ආසාවක් එනවලු මුන් දෙන්නට. බැරි වෙලාවත් resist කලොත් මේවගේ වැරැද්දකට අල්ලලා අරිනවා. මේ වැඩේම මංගලත් කළා. පරණ නිවුස් එකක් ඇති මුස්ලිම් කොල්ලෙක් බය කරලා ඇරපු සීන් එකක්. සත්තුනටත් අරිනවද දන්නේ නෑ. උන්ට කතා කරන්න බෑනේ.

    pupa pala ganna oona da ?

    images
     
    • Haha
    Reactions: Xi Jinping

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම පුලුවන්ද බන් අල්ලන්න
    බෑ. එහෙමනං බලන් හිටියත් කුදලන් යන්න පුලුවන්. පොලිශ් කාලකන්නි කරන්නේ ඒ මිනිහා රිමාන්ඩ් කරලා බොරුවට ජීවිතේ එපාකරවන එක.
    ඕකට විරුද්දව නඩුදාල වන්දි ගන්න ඕන. මිනිස්සු දිගටම කරාම පොලිශිය බයවෙනවා.
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    ඌත් අරූගෙ සා සෝයි ගල කියලා වීඩියෝ කරන්න ඇති 😂😂
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    Public Video කරන්න කාගෙවත් අවසරයක් ඕනෙ නෑ.