නිධන් හෑරූ හිමි නමක් අත්අඩංගුවට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,263
    8,404
    113
    Monk_Arrested_1200px_23_12_12-1000x600-1.jpg


    ගාලදිවුල්වැව ප්‍රදේශයේ විහාරස්ථායක හිමි නමක් නිධන් ලබා ගැනිමේ අරමුණින් ධර්ම ශාලාවේ කැනීම් කරමින් සිටියදි අත්අඩංගවට ගත්බව ගාලදිවුල්වැව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විහාරස්ථානයේ 47 හැවිරිදි බාරකාර හිමිනමකි.

    මෙම හිමිනම සිය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ නිධන් හාරමින් සිටින බවට පොලියේ අංක 119 දුරකතනයට පුද්ගලයෙකු ලබාදුන් ඇමතුමක් අනුව හිමිනම අත්අඩංගුවට ගෙන තිබුණි.

    පොලිස් නිලධාරින් එම ස්ථානයට යන අවස්ථාවේදි හිමිනම තනිව ධර්ම ශාලාවේ අඩි 04ක් ප මණ ගැඹුරට පොලොව හාරා තිබු බවත් පොලිසිය පැවසිය.



    @ROCCO-X පොන්නයා බලපන් අදත් තට්ටයෙක් මාට්ටු. :lol::lol::lol:

    https://www.lankadeepa.lk/news/ධරමශලව-නධන-හයල/101-686523

    Ponnaya
    ------ Post added on Jan 13, 2026 at 4:08 PM
     
    Last edited: