ජනපති වරණය - ඇළකිරි ජූලි මස සමීක්ෂණය

ජනපතිවරණය මෙවර මනාපය -2024

  • සජිත් ප්‍රේමදාස

    Votes: 7 2.3%
  • රනිල් වික්‍රමසිංහයන්

    Votes: 75 25.2%
  • අනුර කුමාර

    Votes: 184 61.7%
  • දිලිත් ජයවීර

    Votes: 3 1.0%
  • ධම්මික පෙරේරා

    Votes: 6 2.0%
  • බත්තරමුල්ලෙ සීලරතන හිමි

    Votes: 18 6.0%
  • මිහින්තලා රජමහ විහාරාධිපති

    Votes: 4 1.3%
  • විජයදාස රාජපක්ෂ

    Votes: 1 0.3%

  • Total voters
    298

Gizolaa

Well-known member
  • Dec 9, 2023
    247
    498
    63
    මැතිවරණ කොමිසමට බලය ලැබීමට (අධිකරණ තීන්දු මැදිහත් වීමක් නොවුනහොත් ) - දින 11
    එන්ඩ එන්ඩ උණුසුම් වන වෙන්ඩ ජනපති පිටියේ ඔබගේ මනාපය

    Presidential_election-Candidates-2024.jpg
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    වෙන වෙලාවක ඇහුව නම් අපිත් අනුරට. ඒත් මේ වෙලාවෙ, රනිල් තමයි.
    තෙල් ගෑස් ලයිට් ඔක්කොමත් අඩු කරලා හාල් කිලෝ 10 කුත් දීලා, අතටත් කීයක් හරි දෙන්න වෙන ලයින් එකක් දැන් නම් යන්නේ මචං
     
    • Haha
    Reactions: Cypress

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,882
    152,663
    113
    එකම සුදුස්ස රනිල්
    මෙ වෙලවෙ වෙන කෙනෙක් හරියන්නෙ නැ :no:
    එකවෙලාවකට රනිල්ලු, තව වෙලාවකට කියනවා අනුරට හරි සජිත්ට හරි දෙන්න කියලා. ආයෙ වෙලාවකට කියනවා අනුර හරි නෑ බයිඩන්ට හරි ට්‍රම්ප්ට හරි දෙන්නලු. ඔහොම ඉදලා ආයෙම වෙලාවක කියනවා ඔය එකෙක්වත් හරි නෑ තලේබාන්ලා තමයි හොදම කියලා. එකක් හරියට කියන්නකො මහත්තයෝ. අපිත් කොන්ෆියුසියස් වෙනවනේ හරියට තීරණයක් ගන්න බැරුව. 🤨😕😒
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,640
    40,221
    113
    තෙල් ගෑස් ලයිට් ඔක්කොමත් අඩු කරලා හාල් කිලෝ 10 කුත් දීලා, අතටත් කීයක් හරි දෙන්න වෙන ලයින් එකක් දැන් නම් යන්නේ මචං
    අඩු නෙවේ බන්. ඕකුන්ට මේවා නැති කරන්න ඕනේ. අපි නැති උනොත්, උබලට මෙහෙම තමයි ඉන්න වෙන්නෙ කියන බය හිතට ඇතුල් කරන්න ඕනේ. මම ඕක රවි අයියට කට කැඩෙනකම් කිව්ව, කියනකොට කබරය වගේ ඔළුව වන වන ඉන්නව විතරයි මුන් ටික බය කරන්න කිසි දෙයක් කරන පාටක් නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    එකවෙලාවකට රනිල්ලු, තව වෙලාවකට කියනවා අනුරට හරි සජිත්ට හරි දෙන්න කියලා. ආයෙ වෙලාවකට කියනවා අනුර හරි නෑ බයිඩන්ට හරි ට්‍රම්ප්ට හරි දෙන්නලු. ඔහොම ඉදලා ආයෙම වෙලාවක කියනවා ඔය එකෙක්වත් හරි නෑ තලේබාන්ලා තමයි හොදම කියලා. එකක් හරියට කියන්නකො මහත්තයෝ. අපිත් කොන්ෆියුසියස් වෙනවනේ හරියට තීරණයක් ගන්න බැරුව. 🤨😕😒
    පිස්සු බව්වෙක් :baffled: