මැතිවරණ කොමිසමට බලය ලැබීමට (අධිකරණ තීන්දු මැදිහත් වීමක් නොවුනහොත් ) - දින 11
එන්ඩ එන්ඩ උණුසුම් වන වෙන්ඩ ජනපති පිටියේ ඔබගේ මනාපය
එන්ඩ එන්ඩ උණුසුම් වන වෙන්ඩ ජනපති පිටියේ ඔබගේ මනාපය
දැම්මා දැම්මාකෝ අපේ බත්තරමුල්ලෙ සීලරතන thero.අපි නම් උන්නාන්සෙට තමයි එකෙන්ම ඡන්දෙ දෙන්නෙ. 🫡
![]()

තෙල් ගෑස් ලයිට් ඔක්කොමත් අඩු කරලා හාල් කිලෝ 10 කුත් දීලා, අතටත් කීයක් හරි දෙන්න වෙන ලයින් එකක් දැන් නම් යන්නේ මචංවෙන වෙලාවක ඇහුව නම් අපිත් අනුරට. ඒත් මේ වෙලාවෙ, රනිල් තමයි.
එකවෙලාවකට රනිල්ලු, තව වෙලාවකට කියනවා අනුරට හරි සජිත්ට හරි දෙන්න කියලා. ආයෙ වෙලාවකට කියනවා අනුර හරි නෑ බයිඩන්ට හරි ට්‍රම්ප්ට හරි දෙන්නලු. ඔහොම ඉදලා ආයෙම වෙලාවක කියනවා ඔය එකෙක්වත් හරි නෑ තලේබාන්ලා තමයි හොදම කියලා. එකක් හරියට කියන්නකො මහත්තයෝ. අපිත් කොන්ෆියුසියස් වෙනවනේ හරියට තීරණයක් ගන්න බැරුව.එකම සුදුස්ස රනිල්
මෙ වෙලවෙ වෙන කෙනෙක් හරියන්නෙ නැ![]()
මගෙන් අනිත් වෝට් එක..කෝ අපේ බත්තරමුල්ලෙ සීලරතන thero.අපි නම් උන්නාන්සෙට තමයි එකෙන්ම ඡන්දෙ දෙන්නෙ. 🫡
![]()
අඩු නෙවේ බන්. ඕකුන්ට මේවා නැති කරන්න ඕනේ. අපි නැති උනොත්, උබලට මෙහෙම තමයි ඉන්න වෙන්නෙ කියන බය හිතට ඇතුල් කරන්න ඕනේ. මම ඕක රවි අයියට කට කැඩෙනකම් කිව්ව, කියනකොට කබරය වගේ ඔළුව වන වන ඉන්නව විතරයි මුන් ටික බය කරන්න කිසි දෙයක් කරන පාටක් නෑ.තෙල් ගෑස් ලයිට් ඔක්කොමත් අඩු කරලා හාල් කිලෝ 10 කුත් දීලා, අතටත් කීයක් හරි දෙන්න වෙන ලයින් එකක් දැන් නම් යන්නේ මචං
ආරංචිය සුබයිඑකම සුදුස්ස රනිල්
මෙ වෙලවෙ වෙන කෙනෙක් හරියන්නෙ නැ![]()
පිස්සු බව්වෙක්එකවෙලාවකට රනිල්ලු, තව වෙලාවකට කියනවා අනුරට හරි සජිත්ට හරි දෙන්න කියලා. ආයෙ වෙලාවකට කියනවා අනුර හරි නෑ බයිඩන්ට හරි ට්‍රම්ප්ට හරි දෙන්නලු. ඔහොම ඉදලා ආයෙම වෙලාවක කියනවා ඔය එකෙක්වත් හරි නෑ තලේබාන්ලා තමයි හොදම කියලා. එකක් හරියට කියන්නකො මහත්තයෝ. අපිත් කොන්ෆියුසියස් වෙනවනේ හරියට තීරණයක් ගන්න බැරුව.![]()

