වගාවක් free time

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,509
    1,734
    113
    Everywhere
    govijana eke kattiya hamba wenna. e kattiya me lagakadai kiyala tibba Gherkin hadanawa num adara denawa kiyala. poddak hoyala balanna
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com

    අම්මෝ රෑ පැල් රකින්න වෙයි . ගමේ කොල්ලෝ ඔක්කොම හඳේ ඉන්න උන් .

    Raa pal rakina eka neme prashne. Dannawane kathandare :D
    :D :D :D

    ගන්ජා?

    kiyanna hithuna witharai :D
    :D
    ------ Post added on Jul 5, 2024 at 5:53 PM
     
    • Love
    Reactions: Walter White

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    :confused:
    මොකක් හරි දේශපාලන සීන් එකක් ගැන නේද ඔය කියන්නේ
    නෑ මචෝ ඇත්තටම කිව්වේ. දැන් වගාවට (කුඹුරු වැඩට, තේ වගාවට) මිනිස්සු හොයා ගන්න නෑ. හිටපු උන් සේරම නිකන් කන්න බලන් ඉන්නේ.
    M
    N kaluwara gana post ekak damma baluwada
    බැලුව. ඒ ලිපි වල සෑහෙන්න වැරදි තියනවා. විද්‍යාත්මක නම පවා ලියපු හැටි වැරදියි. Reference/source කිසිවක් තිබුනෙත් නෑ. (Eg: ඖශධ සදහා භාවිත කරනවා කිව්වට කිසිම පිළිගත හැකි සාක්ෂියක් සදහන් කරලා නෑ).
     
    • Like
    Reactions: Tz4400

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    danger නේද බන් . අර ඇමති කෙනෙකුත් මැරුණා .

    grid eken danna pissuda bans. electric fence energizer kiyala gadget ekak thiyenawa solar / battery powered
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    මේවා ගොඩක් ලොකු ඉඩමක කරන්න වෙන්නේ නේද . අනික ලොකු දැනුමකුත් ඕනේ වෙයි .
    ටී.ජේ.සී අඹ බට් පැල එන්නේ. අවුරුද්දෙන් වගේ පල දරන්න පටන් ගන්නවා. හොදට අව්ව ඔනේ. අමතර දැනුමක් ඔනේ නෑ. හොදට පොහොර දාන්න. මන් ගල්කුලම පැත්තෙනුයි, ඉබ්බාගමුවෙනුයි අක්කරේ ගනේ අරන් පැල දාලා තියෙන්නේ. ගෙඩි ආවම එක ගෙඩියක් කිලෝ එකකට ලං වෙන්න එනවා. කාබනික විදියට වැඩේ කරා නම් මාකට් එකත් හොදයි. රටකට එක්ස්පෝට් කරන්න උනත් පුලුවන්.
     
    nidarsha91

    Well-known member
  • Bell pepper hadapan

    Rasa kohomadha machan? uba meheth wikunanawada?
    ------ Post added on Jul 5, 2024 at 8:00 PM
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,724
    4,767
    113
    ටී.ජේ.සී අඹ බට් පැල එන්නේ. අවුරුද්දෙන් වගේ පල දරන්න පටන් ගන්නවා. හොදට අව්ව ඔනේ. අමතර දැනුමක් ඔනේ නෑ. හොදට පොහොර දාන්න. මන් ගල්කුලම පැත්තෙනුයි, ඉබ්බාගමුවෙනුයි අක්කරේ ගනේ අරන් පැල දාලා තියෙන්නේ. ගෙඩි ආවම එක ගෙඩියක් කිලෝ එකකට ලං වෙන්න එනවා. කාබනික විදියට වැඩේ කරා නම් මාකට් එකත් හොදයි. රටකට එක්ස්පෝට් කරන්න උනත් පුලුවන්.
    කතාව පොඩ්ඩක් පැහැදිලි කරගැනීමට අවුරුද්දේ පැලේක ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ??
     
    මිරිස් එහෙමත් හොදයි. මගේ යාළුවෙක් ඉන්නවා නිකන් තිබුණ ඉඩමේ කෙසෙල් වවලා හොද ගානක් හොයනවා. ඉගුරු වගේ ඒවත් හොදයි කාලෙකට මිල යනවා ගොඩක් අර මුස්ලිම් අයගෙ තියෙන්නෙ අපේ අවුරුද්ද වගේ එකක් අන්න ඒ කාලෙට එහෙම. ගම්මිරිස් එහෙමත් හොදයි අපේ තාත්තා 2000ට යනකන් ඉන්නවා විකුණන්නෙ නැතුව දැන් 1900යි මේ පැත්තෙ. තව අර ලොකු පේර වර්ගයක් තියෙන්නෙ අන්න ඒවා වල ඉක්මණට ගෙඩි හැදෙන පැල තියෙනවා. අපේ මල්ලිගෙ යාළුවෙක් වාහනයක් ගත්තා ඒවා වලින්. :yes:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    Bell pepper hadapan

    Rasa kohomadha machan? uba meheth wikunanawada?
    ------ Post added on Jul 5, 2024 at 8:00 PM
    කතාව පොඩ්ඩක් පැහැදිලි කරගැනීමට අවුරුද්දේ පැලේක ෆොටෝ එකක් දාන්න පුලුවන්ද ??
    හොදට හැදුනම පැනි රසයි. මහාපරිමානෙන් නෙල්නා ෆාම් එකේ කරනවා මං හිතන්නේ. මං නිවාඩුවට ආවම ෆොටෝ දාන්නම් මේ නූලටම. මගේ ගස් වල ගෙඩි හැදෙන්න පටන් අරන් තියෙන්නේ. මං පැල ගත්තේ Thuru.lk එකෙන්.
     
    • Love
    Reactions: nidarsha91

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,312
    113
    මිරිස් එහෙමත් හොදයි. මගේ යාළුවෙක් ඉන්නවා නිකන් තිබුණ ඉඩමේ කෙසෙල් වවලා හොද ගානක් හොයනවා. ඉගුරු වගේ ඒවත් හොදයි කාලෙකට මිල යනවා ගොඩක් අර මුස්ලිම් අයගෙ තියෙන්නෙ අපේ අවුරුද්ද වගේ එකක් අන්න ඒ කාලෙට එහෙම. ගම්මිරිස් එහෙමත් හොදයි අපේ තාත්තා 2000ට යනකන් ඉන්නවා විකුණන්නෙ නැතුව දැන් 1900යි මේ පැත්තෙ. තව අර ලොකු පේර වර්ගයක් තියෙන්නෙ අන්න ඒවා වල ඉක්මණට ගෙඩි හැදෙන පැල තියෙනවා. අපේ මල්ලිගෙ යාළුවෙක් වාහනයක් ගත්තා ඒවා වලින්. :yes:

    මට ඉතිං ABCD නෙ
    නැත්තං මටත් වගා කරන්න තිබුණ
    නේද මෙයා
     
    • Like
    • Haha
    Reactions: Tz4400 and Geshi95

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,844
    13,064
    113
    uba meheth wikunanawada?
    මාත් එක්ක වැඩ කරපු එකෙක් දැන් ඉතාලි මිනි මාට් එකක් කරනවා. පොරට මන් ටෝක් එක දාලා තියෙන්නේ. උට බඩු දෙනවා නම් මුලු අවුරුද්දෙම බඩු එවන්න ඔනේ කිව්වා. පොර වැඩේ ඔකේ නම් තව ඉඩමක් අරන් දාන්න දානවා. ආය අමු මිරිස් හොදයි M1 හෝ M2 එක.

    නිකන් තිබුණ ඉඩමේ කෙසෙල් වවලා හොද ගානක් හොයනවා.
    Cavendish කෙසෙල් වලට හොද එක්ස්පෝට් මාකට් එකක් තියෙනවා. හදන්නම් වාලේ නම් බෑ හැබැයි සී.අයි.සී කොලිටියටවත් තියෙන්න ඔනේ. ඉටි කොල වල එතුවා යැව්වා.
    ------ Post added on Jul 5, 2024 at 9:15 PM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    මිරිස් එහෙමත් හොදයි. මගේ යාළුවෙක් ඉන්නවා නිකන් තිබුණ ඉඩමේ කෙසෙල් වවලා හොද ගානක් හොයනවා. ඉගුරු වගේ ඒවත් හොදයි කාලෙකට මිල යනවා ගොඩක් අර මුස්ලිම් අයගෙ තියෙන්නෙ අපේ අවුරුද්ද වගේ එකක් අන්න ඒ කාලෙට එහෙම. ගම්මිරිස් එහෙමත් හොදයි අපේ තාත්තා 2000ට යනකන් ඉන්නවා විකුණන්නෙ නැතුව දැන් 1900යි මේ පැත්තෙ. තව අර ලොකු පේර වර්ගයක් තියෙන්නෙ අන්න ඒවා වල ඉක්මණට ගෙඩි හැදෙන පැල තියෙනවා. අපේ මල්ලිගෙ යාළුවෙක් වාහනයක් ගත්තා ඒවා වලින්. :yes:
    gamiris watha dawadata denawa nam mama oyata manapi