algerian kiyanne tanikara mafia un neda raja aliya inna flag neda unමෝඩ යක්කු.. ලෙෆ්ටිස්ට්ලට බලේ දීල කෙලෝ ගන්නවා ඉතිරි ටිකත්. ඇල්ජීරියාවෙ ඉතිරි උන්ටික එයි ෆ්රාන්ස් වලට රූං ගාල දැං
එකනේ ලංකාව නාකි සුද්දගේ රටවලින් ණයට අරන් අපේ පැන්ශන් කාරයන්ට ගෙවන්නේ.EU වලට Migration ඕනේ නැත්නම් උන්ගේ Gov වලට ආදායමක් නැහැ
නාකි සුද්දන්ගෙ පැන්ෂන් ගෙවන්න විදියක් නැහැ
නෑ මචං. උඹ ඔය කියන්නෙ ඇල්බේනියාව ගැන. ඇල්බේනියාව කියන්නෙ යුරොප් රටක්. උන්ගෙ මාෆියා සීන් එක තියනවා සැරටම. ඔය ඩුආ ලීපා කියන සිංගර්ගෙ එහෙමත් ඇල්බේනියන්algerian kiyanne tanikara mafia un neda raja aliya inna flag neda un
thanks machanනෑ මචං. උඹ ඔය කියන්නෙ ඇල්බේනියාව ගැන. ඇල්බේනියාව කියන්නෙ යුරොප් රටක්. උන්ගෙ මාෆියා සීන් එක තියනවා සැරටම. ඔය ඩුආ ලීපා කියන සිංගර්ගෙ එහෙමත් ඇල්බේනියන්
මං කියන්නෙ ඇල්ජීරියාව ගැන. මොරොක්කෝවට මෙහා පැත්තෙ තියන උතුරු අප්‍රිකානු රටක්. උන්ට කෙලින්ම මුහුදෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප්‍රංශේ. ඔය අප්‍රිකන් බුවාල ප්‍රංශෙට ස්මගල් කරන්නෙ වැඩි හරියක් ඇලජීරියන් උන්. ඉස්සර ඇල්ජීරියාව ප්‍රංශෙ යටත් විජිතයක්. දැං උං රිවර්ස් කොලෝනියසම් දෙන්න යන්නෙ