The French celebrating there demise

thomian

Well-known member
  • May 20, 2011
    12,267
    17,178
    113

    1400x934.jpg
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    මෝඩ යක්කු.. ලෙෆ්ටිස්ට්ලට බලේ දීල කෙලෝ ගන්නවා ඉතිරි ටිකත්. ඇල්ජීරියාවෙ ඉතිරි උන්ටික එයි ෆ්රාන්ස් වලට රූං ගාල දැං
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,882
    152,662
    113
    මීඩියාවලින් මිනිස්සුන්ව කොච්චර බ්‍රේන් වොෂ් කරන්න පුළුවන් ද කියන එකට හොදම උදාහරණයක් මේක. 😐😑
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    EU වලට Migration ඕනේ නැත්නම් උන්ගේ Gov වලට ආදායමක් නැහැ
    නාකි සුද්දන්ගෙ පැන්ෂන් ගෙවන්න විදියක් නැහැ
     
    • Like
    • Wow
    Reactions: thomian and NRTG

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,170
    26,631
    113
    Kandy
    මෝඩ යක්කු.. ලෙෆ්ටිස්ට්ලට බලේ දීල කෙලෝ ගන්නවා ඉතිරි ටිකත්. ඇල්ජීරියාවෙ ඉතිරි උන්ටික එයි ෆ්රාන්ස් වලට රූං ගාල දැං
    algerian kiyanne tanikara mafia un neda raja aliya inna flag neda un
     
    • Like
    Reactions: thomian and NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    EU වලට Migration ඕනේ නැත්නම් උන්ගේ Gov වලට ආදායමක් නැහැ
    නාකි සුද්දන්ගෙ පැන්ෂන් ගෙවන්න විදියක් නැහැ
    එකනේ ලංකාව නාකි සුද්දගේ රටවලින් ණයට අරන් අපේ පැන්ශන් කාරයන්ට ගෙවන්නේ.
     
    • Like
    Reactions: thomian and NRTG

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,907
    5,489
    113
    algerian kiyanne tanikara mafia un neda raja aliya inna flag neda un
    නෑ මචං. උඹ ඔය කියන්නෙ ඇල්බේනියාව ගැන. ඇල්බේනියාව කියන්නෙ යුරොප් රටක්. උන්ගෙ මාෆියා සීන් එක තියනවා සැරටම. ඔය ඩුආ ලීපා කියන සිංගර්ගෙ එහෙමත් ඇල්බේනියන්
    මං කියන්නෙ ඇල්ජීරියාව ගැන. මොරොක්කෝවට මෙහා පැත්තෙ තියන උතුරු අප්‍රිකානු රටක්. උන්ට කෙලින්ම මුහුදෙන් එහා පැත්තෙ තියෙන්නෙ ප්‍රංශේ. ඔය අප්‍රිකන් බුවාල ප්‍රංශෙට ස්මගල් කරන්නෙ වැඩි හරියක් ඇලජීරියන් උන්. ඉස්සර ඇල්ජීරියාව ප්‍රංශෙ යටත් විජිතයක්. දැං උං රිවර්ස් කොලෝනියසම් දෙන්න යන්නෙ
     
    thanks machan