සිරාවට ගාඩ් එකට ඩබලක් තියගත්තනම් අරුන් එද්දි දෙන්න තිබ්බසල්ලි තිබ්බට වැඩක් නැහැ.ගාඩ් එකට දෙතුන් දෙනෙක් ලඟ තියාගෙන හිටියනම් ඔහොම කන්න වෙන්නෙ නැහැ
E inne uba kiyala hithapanko. Uba mokada krnneuda inna ewun balan hitiya misak mokuth kare nane.![]()
okun dn airport ekeda danneth na..wedi thiyana unge muunu okkoma penawane ban.
Danatamath onna balapan mun tika Dubai yanna plane eke nagala athi. Ekko welahata ehe bahalada danneth na.


Oya htya nn mkkd krnne? Just curiousuda inna ewun balan hitiya misak mokuth kare nane.![]()
E inne uba kiyala hithapanko. Uba mokada krnne
මම කිව්වේ අරූව බේරන එක නෙමෙයි. අර පොඩි එකෙක්වත් තියන් බලාගෙන ඉන්නවා. අරුන් වෙඩි තොගයක් තිබ්බටත් පස්සෙනෙ අරු අයින් වෙන්නෙ එතනින්. අඩුම දුවන්න ඕනෙ.Oya htya nn mkkd krnne? Just curious
Own life >>> random thug's life
අරුන් තුවක්කු ඇරන් දුවගෙන එනවා ළමයා වඩාගෙන ඉන්න මනුස්සයා දැකලා කියනවා මම හිතන්නේ. ඒත් ඇක්ශන් එකක් ගන්න වෙලාව මදි.සල්ලි තිබ්බට වැඩක් නැහැ.ගාඩ් එකට දෙතුන් දෙනෙක් ලඟ තියාගෙන හිටියනම් ඔහොම කන්න වෙන්නෙ නැහැ
මොනවද කොසු පාරවල්ද... දෙන්නේ...සිරාවට ගාඩ් එකට ඩබලක් තියගත්තනම් අරුන් එද්දි දෙන්න තිබ්බ
ඔය තියෙන්නෙ. pvt security firms වල තියෙන්නෙමොනවද කොසු පාරවල්ද... දෙන්නේ...
ලංකාවේ මම දන්න තරමින් ආයුද තියෙන්නේ ආරක්සක අංශ වලටයි... ඇමතිලා ලගයි විතරයි... පෞද්ගලික ආරක්ශක අංශ වලට කොහෙද බං තුවක්කු තියෙන්නේ....
රතු ඇඳගෙන එන ගෑනිගෙ වෙනසක් පේන්නෙ නැද්ද උබලට,