TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    :yes:

    dan tikakata kalin mata email ekak ewala thibba. December 31st refund karanawa kiyala. kalin staff eke aya kiwwa ewa valid na lu. man me kalpana kare complain ekak danawa da nadda kiyala
    දාපන්. Police complain එකක් දාපන්. වංචා සහගත ලෙස මුදල් ඉපයීම, පිරමිඩ ජාවාරම් කියලා දාපන්. හුකෝලා ගනියි. december වලට උට පුක දෙන්න කියපන්.

    TARO elakiri innawa
    TARO කියන්නේ උඹමද දන්නේ නෑ. උඹ මේ වගේ situation එකකදී members ලා react කරන්නේ කොහොමද බලනවා ඇති. 🙆🏻‍♂️
    ------ Post added on Jul 8, 2024 at 8:33 PM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    Habai පොරගේ last seen 2023. වෙන එකකින් ඇත්තේ
    ambanata fake athi
    දාපන්. Police complain එකක් දාපන්. වංචා සහගත ලෙස මුදල් ඉපයීම, පිරමිඩ ජාවාරම් කියලා දාපන්. හුකෝලා ගනියි. december වලට උට පුක දෙන්න කියපන්.

    TARO කියන්නේ උඹමද දන්නේ නෑ. උඹ මේ වගේ situation එකකදී members ලා react කරන්නේ කොහොමද බලනවා ඇති.🙆🏻‍♂️
    ------ Post added on Jul 8, 2024 at 8:33 PM
    boru danna ona na. aththama danawa:yes:
     
    • Haha
    • Like
    Reactions: Psiko and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,915
    6,297
    113
    kandy
    ambanata fake athi

    Ow

    මට හිතාගන්න බැරි අද මේ case eka up උන ගමන් refund දෙන්න කැමති වෙන්න පොරට කොහෙන් මේ news එක danagaththada කියන එක
    ------ Post added on Jul 8, 2024 at 8:38 PM
     
    • Like
    Reactions: nul and animation

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    ambanata fake athi

    boru danna ona na. aththama danawa:yes:
    දැන් උබ උට සල්ලි ගෙව්වා ඒවගේ receipt තියේද? කොහොමද ගෙව්වේ?

    මට හිතාගන්න බැරි අද මේ case eka up උන ගමන් refund දෙන්න කැමති වෙන්න පොරට කොහෙන් මේ news එක danagaththada කියන එක
    ------ Post added on Jul 8, 2024 at 8:38 PM
    ඕනම හොරෙක් පොලිසියට බයයි. 🤷🏻‍♂️
    ------ Post added on Jul 8, 2024 at 8:41 PM
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft

    මට හිතාගන්න බැරි අද මේ case eka up උන ගමන් refund දෙන්න කැමති වෙන්න පොරට කොහෙන් මේ news එක danagaththada කියන එක
    ------ Post added on Jul 8, 2024 at 8:38 PM
    puduma wenna deyak na pora elakiri innawa. elakiri eken members la galawanna mara gemak dunne.
    දැන් උබ උට සල්ලි ගෙව්වා ඒවගේ receipt තියේද? කොහොමද ගෙව්වේ?

    ඕනම හොරෙක් පොලිසියට බයයි. 🤷🏻‍♂️
    ------ Post added on Jul 8, 2024 at 8:41 PM
    recipt okkoma thiyenawa. online transfer kare
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    :yes:

    dan tikakata kalin mata email ekak ewala thibba. December 31st refund karanawa kiyala. kalin staff eke aya kiwwa ewa valid na lu. man me kalpana kare complain ekak danawa da nadda kiyala

    complain ekak dapan. ehema baila gahanna bane ban refund illuwoth refund karanawa gaga talk dila dan wena reddawal kiyawanna wadak nane. u talk dunna neda uta oya salli wadak na u eka ganne security deposit ekak widiyata gaga. ai danne na dan 10,000ta adanne.
     
    • Like
    Reactions: nul and animation

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    :yes:

    dan tikakata kalin mata email ekak ewala thibba. December 31st refund karanawa kiyala. kalin staff eke aya kiwwa ewa valid na lu. man me kalpana kare complain ekak danawa da nadda kiyala
    eelagata ewai next 1st of July kiyala. uta thiyenne awuruddakata deparak email ekak gahanna witarai. :lol:

    meke ewun u gana katha karala game adala account nathi karagaththaa neda?:lol:
     
    • Like
    Reactions: nul

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    ඌ රට පනින්න යන්නෙ 31st of december වලට කලින් ,මෝඩ බ්ලොක්ගල් සිංහලුන්ට හුප්පෙ තමා 😂😂😂
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඕක කතා කරලා ඉල්ලා ගන්න බලන්න ඉක්මනින්... 10 000 කියන්නේ ලොකු ගානක් නෙමේ නේ ඌ කියන දේවල් වල හැටියට.... ඩොලර් 30 නේ බන්... දවසකට ඩොලර් 500 කට වඩා හොයනවා ඇති නේ ඇඩ්සෙන්ස් වලින් ඌ[ එහෙමයි නේ කිවේ....]

    ****************

    අපිත් ඔන්ලයින් ආවේ නැති උනොත් මේකේ ඉන්න තක්කඩි අශිෂ්ටයෝ මවත් හොරෙක් කරලා නවතින්නේ .... කිරියේ උන් නඩුවත් විසදලා තීන්දුවත් දීලා අරුගේ මුලක් අගක් නැති ටය්ප් කරනා බොරු අපප්බ්‍රන්ස වලට.. 🤮 🤮
     
    • Wow
    Reactions: baba-chuti