ජුලි 8 හා 9 ආපු අයට විතරක් දෙයි. රනිල් නරියා රාජ්‍ය සේවයේ අවුලක් ඇතිකරයි. 🔴 NEWS ALERT

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,434
    124,270
    113
    දෙහිවල
    Canadian Lol GIF


    පස්සෙ එන්නම් කමෙන්ට් කියවන්න 🤭🤭🤭
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    රනිල් මහත්තයට බැන්නට කමක් නෑ, රෙස්පෙක්ට් කරපන් මචන්.
    රෙස්පෙක්ට් ලැබීමට එතුමා සුදුසුයි මචන්
     
    • Haha
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    කලබල නැතුව මානව හිමිකම් ගියානම් ඉවරයි
    අසනීප දවසේ නාවට වෙනස් සැලකීම් කියලා 💁
    මෙඩිකල් නැති උන්ගෙ පුක පලනව
     
    • Haha
    Reactions: lankalk

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,514
    113
    Rajya sewaka chanda laksha 15k thiyenawa

    මූට රටේ ප්‍රශ්නයක් ඇති නොකර පැවැත්මක් නෑ.
    ලක්ෂ 15ක් පාරට බහින එක තරම් ඌට ආතල් එකක් නෑ.
    දේශබන්දුට කියලා භීශනය දාලා චන්දෙ අල කරලා දාගන්න