How KPI and others built their empire ?

madboyxxx

Well-known member
  • Feb 22, 2010
    480
    412
    63
    Kandy

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,499
    5,906
    113
    Man dannawa eth kiyanna bah.. kanjipani fake ekak aran man liyana ewa kiyawala.. kpi kiyala liyapu bullet walin thibboth..umbalata adaraneeya sahodarayek nathi unoth.. umbala kohomada dara ganne.. eka hinda man kiyanne na
     
    • Wow
    Reactions: sahan50

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,834
    49,127
    113
    සේදවත්ත
    View attachment 232675

    තව fb එකේ ඉන්නවා කොටියා කියල ඩයල් එකක්. ඌ ලියනව උට ඉන්ෆො එන්නෙ කොහෙන්ද කියලනම් දන් නෑ..ගොඩක් ඌ ලියන ඒව ඇකියුරේට්.
    ------ Post added on Jul 9, 2024 at 2:47 PM
    මාදවේදින් පාතාලේ එක්ක සම්බන්ද වෙනවා
    පාතාලේ කියන්නේ වෙනම ටැබූ එකක් නේ හැම රටකම හොදට ලියන්න පුලුවන් ලියලා මැරෙන්නත් පුලුවන් .

    සමහරවිට රජයේ එජන්ත වෙන්න වෙනවා පනිවිඩ ගෙනියන්න
     
    • Like
    Reactions: sahan50

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    881
    961
    93
    View attachment 232675

    තව fb එකේ ඉන්නවා කොටියා කියල ඩයල් එකක්. ඌ ලියනව උට ඉන්ෆො එන්නෙ කොහෙන්ද කියලනම් දන් නෑ..ගොඩක් ඌ ලියන ඒව ඇකියුරේට්.
    ------ Post added on Jul 9, 2024 at 2:47 PM
    අඩෝ පොතකුත් තියෙද? හොඳයිද මේ පොත?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,348
    5,768
    113
    ගෙදර/බෝඩිමේ
    ගිණි අවි සහ ගිණි කෙලි බලන්න, කසිප්පු වලින් පටන් අරන් ගංජ හෙරොයින් වලට එනකන් ඒ කාලෙ පාතාලයේ හැමෝගෙම කතාව හොඳටම තියෙනව, මම නම් ඒක බලන්න ඇබ්බැහි උනා, රෑ පටන් අරං පාන්දර තුන හතර වෙනකන් බලනවා..

    තව 2007-2010 වගේ ලංකාදීප දියත එකේ ගියා ආටිකල් සීරීස් එකක්, ඉස්සර ගෙදරට පත්තරේ ගෙනාවම කෙලින්ම අරන් කියවල ඉවර කරන්නෙ ඒක, අපරාදෙ ඒ කාලෙ ඒව එකතු කරගත්ත නම් මාරම වටිනව නේද කියල දැන් හිතෙනව... පට්ටම in detail තිබ්බ...
     
    • Like
    Reactions: hchri and sahan50

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    ගිණි අවි සහ ගිණි කෙලි බලන්න, කසිප්පු වලින් පටන් අරන් ගංජ හෙරොයින් වලට එනකන් ඒ කාලෙ පාතාලයේ හැමෝගෙම කතාව හොඳටම තියෙනව, මම නම් ඒක බලන්න ඇබ්බැහි උනා, රෑ පටන් අරං පාන්දර තුන හතර වෙනකන් බලනවා..

    තව 2007-2010 වගේ ලංකාදීප දියත එකේ ගියා ආටිකල් සීරීස් එකක්, ඉස්සර ගෙදරට පත්තරේ ගෙනාවම කෙලින්ම අරන් කියවල ඉවර කරන්නෙ ඒක, අපරාදෙ ඒ කාලෙ ඒව එකතු කරගත්ත නම් මාරම වටිනව නේද කියල දැන් හිතෙනව... පට්ටම in detail තිබ්බ...
    ඕක film එකක්ද tv series එකක්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,518
    164,803
    113
    එකමත් එක රටක
    ගිනි අවි සහ ගිනි කෙළි පොත් ටික කියවපන් පතාලෙ අක්මුල් ඔක්කොම තියනවා. මෑත කාලීන උනුත් උන්ගෙ අත් යට හැදුන උන් ගොඩක්..ඒ කාලෙ පොඩි උන්.
    ඒකෙ බොරු ලු ගොඩක් ඒව

    ලින්ක් එකක් දාන්නකෝ
    YouTube ඉන්නෙ බන්.. ඌ මම හිතුවට වඩා ඇත්ත කියන එකෙක්

    ------ Post added on Jul 10, 2024 at 9:37 AM
     
    Last edited:
    • Like
    Reactions: ChamodhK and Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,759
    3,199
    113
    ලින්ක් එකක් දාන්නකෝ

    ඒකෙ බොරු ලු ගොඩක් ඒව
    Ow. Godak un kiyanne Anura horeshas patha nayi erala tiyenne kiyala. Kathawe widiyata thunmulle pathme kiyana taram porak neweyilu. Sunna kiyanne kuddeklu.

    Hebeyi TV series eke pennana Samson (Sirisena Cooray), Zoysa (Weerasinghe Mallimarachchi) kiyana ayage samahara underworld affiliations nam attalu.
    ------ Post added on Jul 10, 2024 at 9:44 AM
     
    • Like
    Reactions: ChamodhK

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,892
    5,457
    113
    ඕක film එකක්ද tv series එකක්ද?
    පොත් සෙට් එකක් බං
    ඒකෙන් පස්සෙ ෆිල්ම් සහ ඩ්‍රාමාස් හැදුනා