මකර පවුලේ හැමිනිල්ල S2 E4

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඒගෝන් ද කොන්කරගෙ ඩ්‍රීම් එක කොච්චරක් දුරට පාස් වෙවී යන්න ඇති කියලද උබල හිතන්නෙ
    ⁣රේගාර් ටාගෙරායන්. ඩැනිගේ අයියා. ජොන් ගේ තාත්තා.
     
    • Like
    Reactions: BadAlucard

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,922
    40,733
    113
    ⁣රේගාර් ටාගෙරායන්. ඩැනිගේ අයියා. ජොන් ගේ තාත්තා.

    මෑඩ් කින්ගෙන් පාස් වෙලා දැනගත්තා කියල සඳහන් වෙලා තියෙනවද?
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,432
    4,710
    113
    Colombo
    ඩේමන් වෙන මිශන් එකක ගිහින් හොයගන්න නැ.
    eam4ap82i7bd1.jpeg
    guo4ahtvzibd1.jpeg


    Meanwhile Team Black & Team Green

    olivia-posted-some-more-bts-v0-gcwfnvlea3bd1.jpg
    olivia-posted-some-more-bts-v0-e6d2vryea3bd1.jpg

    olivia-posted-some-more-bts-v0-i81tscrda3bd1.jpg
    olivia-posted-some-more-bts-v0-os5e8g3ea3bd1.jpg

    ------ Post added on Jul 11, 2024 at 12:46 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    ඇකොලයිටි බලපන් ඔව්වා කැලේ. සියවසේ හොඳම ටීවී සීරීස් එකළු.
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,948
    2,126
    113
    ඒගෝන් ද කොන්කරගෙ ඩ්‍රීම් එක කොච්චරක් දුරට පාස් වෙවී යන්න ඇති කියලද උබල හිතන්නෙ
    Gobba concept mewa. Nakiyek una wikaren dakapu dream ekak hena prophecy ekak kiyala parampara gaanak issarahata adagena yanawa :lol:
    Writing skill 0.
     
    • Haha
    Reactions: ruchira55