දුම්රිය වර්ජනයෙන් මගියෙක් මියයයි. 🔴BREAKING

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    images (21).jpg
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    වයසක මනුස්සයෙක් නේද.පවු බන් වැඩ ඇරිලා යන ගමන් වගේ.අනුර කුමාර වගේ සක්කිලි බල්ලෙක්ගේ මැරුනම වලටත් හෙන ගහන්න ඕන මේ අහිංසක මිනිස්සුන්ට කරන අපරාදෙට.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    දුම්රිය දෙපාර්තමේනතුව නම් කැ$ම සාපයක්. උන් ඉන්නේ රටේ ජනාධිපතිටත් උඩීන්. හිටපු ගමන් කෝච්චි නවත්තලා ගිහින් ස්ට්‍රයික් කරනවා. :angry:

    කොච්චි එළවන එක අමාරු දෙයක් නෙමෙයි. (උන් අමාරුයි වගේ ඇගෙව්වට) එක සැරයක් හමුදාවදාලත් කොච්චි පැද්දනේ. වර්ජනය කරපු උන් ටික එළවලා කොන්ද කෙලින් තියාගෙන තීරණ නොගත්තොත් මුන් හැමදාම ජනාධිපතිලව උන්ගේ පදේට නටවනවා. බලමුකෝ මේ පාරවත් දැන් ඉන්න ජනාධිපතිට කොන්දක් තියෙයිද කියලා.