වසන්ත ට වෙඩි වැදිලා මැරුනේ නැත්නම් මැරෙන්නේ Liver එක නරක් වෙලා![]()
වැඩිපුර එකක් තියෙනවද?ජොකා දාලද
ඔවු පොර තව අවුරුදු 5 ක් මේ විදියට හිටියා නම් එක්කෝ Kidney නැත්නම් Liver එක Leptඑක අතකට ඌ විදවන්නෙ නැතුව මැරුනා.
ඔවු පොර තව අවුරුදු 5 ක් මේ විදියට හිටියා නම් එක්කෝ Kidney නැත්නම් Liver එක Lept
ලෙඩ ඇදේ ඉදලා තමා මැරෙන්න වෙන්නේ
එහෙම බැලුවොත් නම් කන්ජි පානිනිට මු ස්තුති කරන්න ඕනේ
මචන් අර පොලීසියෙන් අරන් යද්දි ටැටූ කාරයා අඩන වීඩියො චුට්ටක් ශෙයාර් කරහන්කො. මම හෙව්වා, හම්බ වුනේ නෑ.