සතියකට පස්සේ අද එලකිරි ආවේ

SK29

Well-known member
  • Apr 14, 2017
    7,336
    8,698
    113
    මට උදේ මාර වැඩක් වුනා මචන් මට Dialog Router එකේ 011 Cell එක වැඩ නැහැ බන් හවසට උන්ට එක කිව්වට විසදුමක් නෑ 001 කියලා Cell එකක් හොදටම වැඩ කරනවා මම එකට ලොක් කළා අද Router එකේ අවුලක් වෙලා හදන්න ආව උන් Fireware Update කළා Cell Lock කරන්න බැරි වෙන්න මට ඌ මට හිනා උනා එක්ක එක ලොක් කරලා මම හවසට Internet යන්න බෑ කියලා විසදුමක් ඉල්ලුවා එහෙනම් ඌ විසදුම් නෑ කියලා කිව්වා මහා චාටර් උන්ගේ Service එක.
    ane mnda bn.
    api okkoma eka eka vdye charter kanawa. owa hithanna giyoth jeewath wenna wenne ne